Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
බූන්දි වගේ මිරිස් කාලා පුපුරන්න වගේ කට රත්වෙද්දී ජයග්‍රහණය සෙවූ අරුම පුදුම තරඟය - Video & Photos

- බූන්දි වගේ මිරිස් කාලා පුපුරන්න වගේ කට රත්වෙද්දී ජයග්‍රහණය සෙවූ අරුම පුදුම තරඟය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,310 Views
මිරිස් කෑමේ තරගයකදී මිනිත්තුවක් තුළ මිරිස් කරල් 50 ක් ආහාරයට ගත් පුද්ගලයෙකු එම තරගය ජය ගැනීමට සමත් වී තිබෙනවා. 
 
මෙම තරගය වාර්ෂිකව පැවැත්වෙන්නේ චීනයේ හුනාන් ප්‍රදේශයේය. 
 

 මෙහිදී තරඟකරුවන් මිරිස් කරල් සහිත ජලය පිරි බේසමකට බැස මිරිස් කරල් ආහාරයට ගත යුතුය.
 
එසේ තරඟයේ යෙදී ජයග්‍රහණය කර තිබුණේ Tang Shuaihui නැමති තරගකරුවායි. 
 
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තරඟකරුවන් සහභාගි වූ මෙම තරගයේ පැවති සුවිශේෂත්වය නිසාම මෙය විදෙස් මාධ්‍යවල අවධානය ද දිනාගෙන තිබුණා.
 
 
 
 
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Top