Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
08
"මංගලම්" සියවැනි සැමරුම වෙනුවෙන් හිරු TV වෙතින් පිදෙන සුපිරි මංගල්‍යයට සියල්ල සූදානම් ! | Press Conference

- "මංගලම්" සියවැනි සැමරුම වෙනුවෙන් හිරු TV වෙතින් පිදෙන සුපිරි මංගල්‍යයට සියල්ල සූදානම් ! | Press ConferenceHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්ඵල ගැන්වෙන මංගලම් සිහිනයේ දෙවන උත්කර්ෂය මෙවරද ඉහලින්ම සමරන්නට කටයුතු සම්පාදනය වී තිබෙනවා. මේ අනුව හිරු TV "මංගලම්" සියවැනි සැමරුම වෙනුවෙන් මංගලම් සිහිනයේ සොඳුරු යුවලගේ ජීවිතයේ සදාදරණිය මංගල දිනය වෙනුවෙන් සියලු කටයුතු සම්පාදන කරන්නේ හිරු ටීවී ආයතනයයි.



ටෙලිවිෂන් සංස්කෘතිය නැවත ලියු පෙරළිකාර හිරු ටීවී, මංගල ක්ෂේත්‍රයේ උත්සවශ්‍රියටද නැවුම් මානයක් එකතු කරනට සමත් උනා. වසන්තයේ රන්හුයෙන් බැඳෙන වාසනාවන්ත පතිකුලයට යන යුවතිපතින්ට ආශීර්වාද තිලිණ කරන්නටත් ,පෙරගමන් යන්නටත් හිරු ටීවී මංගලම් ටෙලිවිෂන් වැඩසටහනට නොමද හැකියාව ලැබුණා. ඉතා කෙටි කලකින් ජනහද වැලදගත් හිරු ටීවී ”මංගලම් ” ජනප්‍රියත්වයේ කිරුල දරමින් සිය 50වෙනි ”මංගලම් ” සැමරුම සමරමින්‍ ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මංගල කේෂේත්‍රයේ ප්‍රවීනයින් සහ නවීනයින්ගේ සහභාගීත්වයෙන් ආදරවන්තයින් දස දහස් ගණනකගේ එකතුවෙන් ඉතිහාසගත ”මංගලම් ” ප්‍රදර්ශණය අති සාර්ථකව කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වුවා.
 
50 වන ”මංගලම්” ප්‍රදර්ශනයට සහභාගී වූ වාසනාවන්ත ආදරවන්ත යුවළ ලෙස ”රුවන්ගි සහ චමත් ” තෝරා ගැනෙද්දී ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට මාධ්‍ය ජාලයක් මුල් වෙමින් හිරු ටීවී අප සියළු පිරිවැය දරමින් ඔවුන්ගේ මංගල්‍ය අතිශය උත්කර්ෂවත් ලෙසින් පවත්වන්නට අපට හැකියාව ලැබුණා .

”රුවන්ගි සහ චමත්”ගේ මංගල උත්සවයේ වීඩියෝව මෙතනින්..
”රුවන්ගි සහ චමත්”ගේ මංගල උත්සවයේ ඡායාරූප මෙතනින්..

පතිකුලට යන මනාල මනාලියන්ට හෙළ කුල සිරිතට විරිතට සුබ නැකතට මංගල මුදුවේ සිට මදුසමය දක්වා ඇවසි සියලූ දේ සපයමින් මංගල මධු සිහිනය යථාර්තයක්බවට පත් කරන්නට ලාංකේය ටෙලිවිෂන් නව්‍යකරණයේ මුද්‍රාව වූ හිරු අපට හැකියාව ලැබුනා කාලයෙන් සහ නව්‍යකරණයේ අනුහසින් නෙලාගත් ප්‍රිය සංස්කෘතියේ ප්‍රේක්ෂක අස්වැන්න සමග ”මංගලම් ” ටෙලිවිෂන් වැඩසටහනේ ශතක පූර්ණය සමරන්නටද හිරුට හැකියාව ලැබුනා. 

සියවෙනි වැඩසටහන සමරමින් 2014 වසරේදී ”මංගලම් ” ප්‍රදර්ශනය දෙවන වරටත් ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ සමරද්දී මංගල ක්ෂේත්‍රයේ හා රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ මෙන්ම නවීනයන්ගේ සම්පත් දායකත්වය හිරුට නොඅඩුව ලැබෙද්දී ඉතිහාසගත වාර්තා අලූත් කරමින් විවාහ වීමට නියමිත ආදරවන්තයින් දහස් ගණනක් මංගලම් සියවෙනි සැමරුම් වැඩසටහන මගින් පැවැත්වූ ප්‍රදර්ශනය වෙත ඇදී අවා. ටෙලිවිෂන් ඉතිහාසය අලූත් කරමින් ලියන දෙවන පරිචේදයට සපැමිණි ආදරවන්තයින් අතරින් ”තිළිණ සහ වින්ද්‍යා ” වාසනාවන්තම ආදරවන්ත යුවල ලෙස තෝරා පත් වෙද්දී ඔවුන්ගේ මංගල මුදුවේ සිට මල් මංගල්‍යට අවැසි සියලූ දේ සඳහා අවශ්‍ය සමස්ත මුල්‍ය පිරිවැය හා සියලූ පහසුකම් සලසන්නට හිරු ටීවී මංගලම් වැඩසටහන සිය ආශීර්වාදය පෙර දැරිව ඉදිරිපත් උනා.

සිය ජීවන මගේ මල් මංගල සිහිනය හැඩවන වාසනාවන්ත 2014 වසරේදී තිලින සහ වින්ද්‍යා ඇගිලි ගනිද්දී හෘදයාංගම ආශීර්වාදය පෙරදැරිව මේ වන විට හිරු ටීවී අප තිලිණ හා වින්ද්‍යාගේ මංගල සිහිනය යථාර්තයක් කරන්නට අවැසි සියලූ දේ සුදානම් කොට අවසන් .ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ දෙවන වරට සියලූ වියහියදම් දරා හිරු පිරිවරේ ආශීර්වාදයෙන් 2014 නොවැම්බර් 17 දින පවත්වන්නට නියමිත ”තිලින හා වින්ද්‍යා ” ආදරයෙන් බැඳෙන මංගල දවසට පෙර ගමන් යන හිරු ක්‍රියාන්විතයේ සොඳුරු පෙර ගමන ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවේ අවස්ථා කිහිපයක් මේ..

ඡායාරූප සියල්ල මෙතනින්....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top