Selfie උන්මාදය දැන් ලෝකේ නැති තැනක් නැහැ. ට්‍රිප් එකක් ගියත්, යාලුවෝ සෙට් වුනත්, වෙඩින් එකකට ගියත්, පාර්ටි එකකට ගියත්, අඩුම මළගෙදරක ගියත් දැන් selfie අරන් ෆේස්බුක්, ටුවිටර් වගේ සමාජජාල වෙබ් අඩවි වල පල කරනවා. ඒ අතරින් අපි අද පෙන්නන්න යන්නේ අපේ රටේ ජනප්‍රිය නලු නිළියන් ඒ ඒ අයගේ ෆේස්බුක් ටුවිටර් ගිණුම්වල පලකරලා තිබුනු ඡායාරූප එකතුවක්..