ඒ අනුව, අදාළ ගෙවල් කුලී දීමනාව එළඹෙන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිතුමන්ගේ පූර්ණ අනුමැතිය හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද (09) රැස්වූ අවස්ථාවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනුයි මේ පිළිබඳව නිල වශයෙන් සභාවට අනාවරණය කර සිටියේ. ආපදාවෙන් අසරණ වූ පවුල්වලට මේ හරහා ලොකු අස්වැසිල්ලක් ලැබෙනු ඇති බවටයි වාර්තා වන්නේ..