Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
19
ඔවුන්ට පැනවූ TikTok තහනම ඉවතට.. චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි...

- ඔවුන්ට පැනවූ TikTok තහනම ඉවතට.. චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

සමාජ මාධ්‍ය භාවිත කරන අය අතර TikTok කියන්නේ අතිශ්‍යය ජනප්‍රිය මාධ්‍යක්.

ඒත් ඒ රටෙන් මේ ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්. 


වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය TikTok ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සූ චව් (Shou Zi Chew) සේවකයින් වෙත නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම ගනුදෙනුව ජනවාරි 22 වන දින අවසන් වීමට නියමිතයි.

එමෙන්ම මේ අනුව ByteDance සමාගම සියයට19.9, Oracle සමාගම සියයට 15, Silver Lake සමාගම සියයට 15, MGX (අබුඩාබි පදනම් කරගත් ආයෝජන ආයතනය) සියයට 15 සහ අනෙකුත් ආයෝජකයින් සියයට 30.1 (ByteDance හි වත්මන් ආයෝජකයින්ගේ අනුබද්ධිත ආයතන) ලෙස නව හවුල්කාරීත්ව බෙදී යනු ඇති.

අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත කළමනාකරණය සහ ආරක්ෂාව මෙතැන් සිට Oracle සමාගම විසින් මෙහෙයවනු ලබන පද්ධතියක් හරහා සිදු කෙරෙනවා.

TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීම සඳහා Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති.

අමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් 2024 අප්‍රේල් මාසයේදී ජෝ බයිඩන් පාලන සමයේදී TikTok තහනම් කිරීමේ පනතක් සම්මත වූවා.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම තහනම ක්‍රියාත්මක කිරීම කිහිප වරක් ප්‍රමාද කළ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම විකිණීමේ ගිවිසුමට දෙරටේම එකඟතාව හිමිව තිබෙනවා.

මෙම ගනුදෙනුව හරහා අමෙරිකානු පරිශීලකයින් මිලියන 170කට වඩා වැඩි පිරිසකට කිසිදු බාධාවකින් තොරව TikTok භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බවට සඳහන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top