Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
23
MI 17 වැඩ දාන පියාසර ඉංජිනේරුවරිය....

- MI 17 වැඩ දාන පියාසර ඉංජිනේරුවරිය....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

743 Views

එම්.අයි.17හෙලිකොප්ටර්  යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්බලන්ගොඩ  පටබැඳිමුල්ලේ පදිංචි පූර්ණිමා අනුරංගි සමත්ව තිබෙනවා.


පූර්ණිමාට මේ තත්ත්වයට ඒමට දැඩි කැපවීමක් දරන්නට සිදුවූවාය.විශේෂයෙන්ම ඒ වෙනුවෙන් විශාල මහන්සියක් වෙන්නට ද සිදුවූවාය. සිය දියණිය අම්බන්ගොඩ ධර්මාශෝක පාසලේ ආදි ශිෂ්‍යාවක් බවත් ඇය පාසලේ ඉගෙනීමටම පමණක් මුල් තැනක් දුන් ශිෂයාවක ද නොවූ බවද දෙමාපියෝ පවසනවා.

පාසල් අධයාපනය නිමවීමෙන් රැකියාවක් අපේක්ෂාවෙන් සිටි පූර්ණිමාගේ මවට අවශ්‍ය වූයේ සිය දියණිය හෙදියක කිරීමටයි. එහෙත් පූර්ණිමාගේ හිත ගියේම ගුවන් හමුදාවට බැදෙන්නමය. ඇයගේ එම ආශාවට ඉඩදීමට සිය පූර්ණිමාගේ මව වන අයිරාංගනී මහත්මියට සිදුවූවාය.

ඒ අනුව පූර්ණිමා ගුවන් හමුදාවට බැඳෙනුයේ 2018 ජනවාරී මාසයේය. ගුවන් හමුදාවේ දියතලාව මූලික සටන් පුහුණු පාසලේ ඇය එහි මාස හයක පුහුණුව ලැබුවාය.

පසුව පූර්ණිමා චීන ගුවන් හමුදා කඳවුරේ මූලික අධයාපන සුදුසුකම් සපිරීමෙන් අනතුරුව හිගුරක්ගොඩ ගුවන් හමුදා අංක හත පුහුණු අංශයේ වසර දෙකක් ගුවන් හමුදා ඉංජිනේරු නිලධාරිණියක ලෙස වසර දෙකක් පුහුණුවූවාය.

පූර්ණිමා ගේ ගුවන් හමුදා දිවියේ ස්වර්ණමය අවස්තාව එනුයේ හිගුරක්කොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදීය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් අභීත කියාවක පතිපලයක් ලෙසය.ඒ ගුවන් හමුදා ඉතිහාසයේ එතෙක් බිහි නොවී තිබූ එම්.අයි.17 හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවරියක වීමේ අවස්ථාව පූර්ණිමාට අභියෝගයක් ලෙස භාරදීමය.

ගුවන් හමුදාව ලබාදුන් ඒ අභියෝගය ඉතා සාර්ථක භාරගත් පූර්ණිමාට ගුවන් හමුදාවේ ඉහල නිලයන්හී ආශීර්වාදයෙන් සහ අනුබලය නොඅඩුව ලැබුණේය.

මේ දිරිය කතට ඒ සඳහා අවැසි සෑම පුහුණුවක්ම ගුවන් හමුදාව ලබා දුන් බව සඳහන් කළ යුතුමය.නොඑසේනම් පූර්ණිමාට අද සිටින මේ තත්ත්වයට ඒම සිහිනයක්වීමට බොහෝ ඉඩකඩ තිබිණ.

ගුවන් හමුදාවෙන් පියාසර ඉංජිනේරුවරියක්වීමට ලබාදුන් අනගිභවනීය පුහුණුව නිසාම පූර්ණිමා අද ලංකාවේ පළමු සහ එකම එම්.අයි.17 හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවරිය වූවාය.

මේ වන විට ඇය තමා ලත් ඒ දැනුම තවත් එවැනි පියාසර ඉංජිනේරුවරියන් ගුවන් හමුදාවෙන් බිහි කිරීමට සිය දායකත්වය ලබාදෙමින් සිටින්නීය.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top