ඇය සිය සටහන තුළින් වැඩි දුරටත් පවසන්නේ මෙවන් අදහසක් ,
''මේකේ ඉන්නවා ‘වීරප්පන්’ වේෂයෙන් ඉන්න ‘නිලුපුල්’ කෙනෙක්.
මේ නිලුපුල් තමයි, වීරප්පන් වගේ ‘රැවුල උඩට’ කරකවලා මඩ ගහන්නේ.
ආණ්ඩුවට විරුද්ධ අදහසක් කිව්ව ගමන්,
ආණ්ඩුවට විරුද්ධ සමාජ මාධ්‍ය පෝස්ට් එකක් දැම්ම ගමන්
මේ නිලුපුල්ගේ වීරප්පන්ගේ බලකාය කුණුහරුප බලකාය
අවිල්ලා අමු තිත්ත කුණුහරුප දානවා.''