Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
01
සේවිකාව සමග ඔහුට තිබුණු ඇයිහොඳැයිය ගැන ගම පුරාම කසුකුසු.. කරුණු පැහැදිලි කරදෙන්න ගිය සැමියාට වැඩ වරදී.. එකම නමක් නිසා වුණු කරදරයක් ගැන ඇසෙන කතාව මෙන්න..

- සේවිකාව සමග ඔහුට තිබුණු ඇයිහොඳැයිය ගැන ගම පුරාම කසුකුසු.. කරුණු පැහැදිලි කරදෙන්න ගිය සැමියාට වැඩ වරදී.. එකම නමක් නිසා වුණු කරදරයක් ගැන ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

450 Views

ඇත්තටම මේ කතාවේ වැරදිකරු ඔහුද? අනියම් පෙමක් ගැන ඇසෙන ඒ ආරංචියක් නිසා ගමක් ගිනිගත් කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.


උප සභාපතිවරයාගේ නම තිබූ ආයතනයක සේවකයකුට අලි පරිප්පුවක් කන්න සිදු වූ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබුණා.

ඔහු මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළද වෙනත් ආයතනයක සේවකයෙක්.

එහි විධායක ශ්‍රේණියේ නිලධාරි ගෙයක්. ඔහු උපසභාපති ධුරය දරන ආයතනයේ සේවය කරන මේ සේවකයාට තිබුණේ උපසභාපතිවරයාගේ නමේ මුල් කොටසය. සැමදෙනාම පාවිච්චි කරනුයේ එම නමය. සේවකයා මේ සේවාවට අමතරව වෙනත් ප්‍රසිද්ධ කාර්යයක ද නිරතව සිටි‍යා. මේ නිසා උපසභාපතිවරයාට වඩා රටේ තොටේ ජනතාව අතර වැඩි ප්‍රසිද්ධියක් තිබුණේ සේවකයාටයි.

එකම නම තිබූ මේ දෙදෙනම සුදුය. එක උසය. කඩවසම්ය. ඒ විතරක්ම නොවේ දෙදෙනාම විවාහකයෝය. දෙදෙනාගේම භාර්යාවෝ ගුරුවරියන් වුණා. කොටින්ම කියතොත් දෙදෙනාගේම නෝනලා මිස්ලා. මේ උප සභාපතිවරයා මෙන්ම සේවකයා තම තමන්ගේ රාජකාරි ස්ථානවලට දහවල් කෑම සඳහා ගෙන යනුයේ මිස්ලා නෝනලා වූ දෙදෙනා උයාපිහා දෙන කෑමය.
උප සභාපතිත්වය දරන ආයතනයේ සේවිකාවක සමග ඔහු ඇයි හොදැයියක් ඇතැයි කසු කුසුවක් ගොඩනැගෙමින් තිබුණේ මේ අතරය. එම කසු කුසුවට භාජනය වූ සේවිකාව වාසය කළේ අර සේවකයාගේ ගමේය. උපසභාපතිවරයාට මෙවැනි කසු කුසුවක් පැන නොනැග්ගේ මිනිහා ආයතනයේ හීන් මනමාලයකු වුවත් ගෙරිමස් කරේ එල්ලාගෙන නොකෑ නිසාය.

හිටි හැටියේම උපසභාපතිවරයා මෙන්ම අර සේවකයා සේවය කරන ප්‍රධාන කාර්යාලය ඇතුළු එම ආයතනයේ ග්‍රාමීය ශාඛාවල ද කැලෑ පත්තරයක් රාත්‍රී කාලයේ යමෙකු හෝ යම් පිරිසක් ගසා තිබිණ. එම කැලෑ පත්තරයක් සේවකයා පදිංචි ගමේ ග්‍රාමීය ශාඛාවකද ගසා තිබුණා. එහි තිබුණේ මිස් ගේ බත් බල්ලට, උප සභාපතිවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබන කියන සේවිකාවගේ බත් අසවලාට යයි කියමින්ය.

එදා උදේ මෙය දුටු සේවකයාගේ ගමම ගිනි ගත්තේ ඊයක වේගයෙනි. සේවකයාගේ නිවසටද මේ ආරංචිය ගියා. සේවකයාගේ නෝනා වූ මිස්ට මෙන්ම ගමේ එකාලාටද මේ ආරංචිය කණ වැකුණේය.

එකම ගමේ එකම ආයතනයේ සේවය කරන සේවිකාවක හා එම සේවකයා අතර අනියම් සම්බන්ධයක් ඇතැයි ගමේ බොහෝ දෙනා කසු කුසු ගෑහ. ඔහු ගැන දන්නේ පිරිස් ද දුරකතන ඇමතුම් දී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ඇසුවා. මෙයින් කරකියා ගන්න දෙයක් නොවූ එම සේවකයා දැඩි අසරණතාවයට පත් වූණා. ඔහු කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට උත්සහ ගත්ත ද පලක් නොවූවේ කටකතාව හරියටම ඒත්තු යන විදිහටම පත්තු වී ගිය නිසාය.

මෙහි සත්‍ය දැනගත් එම ආයතනයේ සේවක, සේවිකාවන් නිසා දින කිහිපයක් ඇතුළත එය නිවැරැදි වූවේ අර සේවකයාගේ නිවසට නැවතත් අරුණලු කැදවමින්ලා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top