සමාජ ක්‍රියකාරී ඩෑන් ප්‍රියසාද්ගේ මරණය ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්..
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් භාරයට ගැනුණා..
මෙම පිරිසෙන් කාන්තාවක් ඇතුලු තුන් දෙනෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා..
අත්අඩංගුවට ගත් එම කාන්තාව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවයි පොලිසිය කියා සිටියේ..
සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයට ලක් වුණේ පෙරේදා රාත්‍රියේදීයි..