Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
කාටූන් බලලා, කුඩයක් අරන් තට්ටු 10කින් බිමට පැන්න 7 හැවිරිදි දරුවාට වෙච්ච වැඩේ - Video

- කාටූන් බලලා, කුඩයක් අරන් තට්ටු 10කින් බිමට පැන්න 7 හැවිරිදි දරුවාට වෙච්ච වැඩේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59,036 Views
වයස අවුරුදු 7 ක කුඩා දරුවෙක් ගොඩනැගිල්ලක 10 වන මහලෙන් බිමට පැන සිදුවූ අනතුරක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

චීනයේ Jiangsu පළාතේ පිහිටි ගොඩනැගිල්ලේ 10 වන මහලේ පිහිටි මෙම දරුවාගේ නිවසේ ජනේලයෙන් පිටතට පැන ඇත්තේ තම ප්‍රියතම කාටුන් චරිතය අනුකරණය කරමින් බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී මෙම දරුවා විසින් පැරෂුටය ලෙස භාවිතා කර ඇත්තේ කුඩයක්.

දෙමව්පියන්ගේ අවධානය යොමු නොවූ අවස්ථාවක දරුවා කුඩය ඉහලා මෙලෙස ජනේලයෙන් බිමට පැන තිබෙනවා.

කෙසේ වෙතත් වාසනාවකට මෙන් ආශ්චර්යමත් ලෙසින් දරුවාගේ දිවිබේරී ඇති අතර දරුවා බරපතල තුවාළ ලබා රෝහල්ගතකර තිබෙනවා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me
Ashan Fernando ft Dilki Uresha
⤵  206 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  1,693 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  307 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  6,988 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  5,245 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  21,733 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  1,875 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,388 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,456 Downloads

Dasa Kee Katha - Suranjith Pathmalal
Dasa Kee Katha
Suranjith Pathmalal
⤵  2,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top