Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
05
BABYMONSTERලා YouTube එකත් හොල්ලලා.. බිලියන 10 views… මිලියන 13 subscribers… World Tour එකකුත් එක්ක. BABYMONSTERලාගේ ඊළඟ target එක මොකක් වෙයිද?

- BABYMONSTERලා YouTube එකත් හොල්ලලා.. බිලියන 10 views… මිලියන 13 subscribers… World Tour එකකුත් එක්ක. BABYMONSTERලාගේ ඊළඟ target එක මොකක් වෙයිද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,001 Views

ඔන්න BABYMONSTERලා YouTube එකේත් දැවැන්ත වාර්තාවක් තියලා..

K-Pop ලෝකය ඇතුළේ දවසින් දවස තමන්ගේ නම ඉහළටම අරගෙන යන BABYMONSTERලා දැන් YouTube එකෙත් ලොකුම ලොකු milestone එකකට ගිහින්..

YG Entertainment ආයතනය නිල වශයෙන් තහවුරු කරලා තියෙන විදිහට, BABYMONSTERලාගේ official YouTube channel එකේ සමස්ත views බිලියන 10 පසුකරලා

හැබැයි මෙතන තියෙන වැඩේ කියන්නේ, 2022 දෙසැම්බර් මාසයේ ආරම්භ කරපු channel එක මේ තරම් දැවැන්ත views ගණනකට ළඟා වෙලා තියෙන්නේ අවුරුදු 3යි මාස 8ක් වගේ කෙටි කාලයකින් වීමයි.

ඒ කියන්නේ K-Pop girl group එකක් තනි YouTube channel එකකින් views බිලියන 10ක් ලබාගත් වේගවත්ම කණ්ඩායම විදිහට BABYMONSTERලාගේ නමත් දැන් ඉතිහාසයට එකතු වෙලා.

ඒ විතරක් නෙවෙයි… BLACKPINKලාට පස්සේ YouTube views බිලියන 10ක මේ සුවිශේෂී කඩඉම පසු කළ දෙවන K-Pop girl group එක වෙන්නත් BABYMONSTERලා සමත් වෙලා තියෙනවා.

ඔවුන්ගේ මේ සාර්ථකත්වය පිටුපස තියෙන ලොකුම හේතුවක් තමයි fansලා පිස්සු වට්ටන music videos සහ performance videos.

SHEESH – views මිලියන 410+
DRIP – views මිලියන 400+
BATTER UP – views මිලියන 340+

මේ තුන විතරක් නෙවෙයි… views මිලියන 100 ඉක්මවූ videos 17ක් මේ වන විට BABYMONSTERලාගේ official YouTube channel එකේ තියෙනවා.

ඒ අතරේ subscribers පැත්තෙන් බැලුවත් තත්ත්වය සුපිරි, ඔවුන්ගේ YouTube channel එකේ subscribers ගණන මිලියන 13ක් දක්වා ඉහළ ගිහින් තියෙන අතර, K-Pop girl groups අතර subscribers වැඩිම කණ්ඩායම් අතර තුන්වැනි ස්ථානය ලබාගන්නත් BABYMONSTERලා සමත් වෙලා තියෙනවා.

මේ වගේ එකක් වෙද්දී “Rookie group” කියන නම තාමත් BABYMONSTERලාට ගැළපෙනවද කියලත් හිතන්න වෙනවා නේද?

ඒ අතරේ views බිලියන 10ක වාර්තාව සමරමින් ඉන්න BABYMONSTERලා දැන් ‘2026–27 BABYMONSTER WORLD TOUR [CHOOM]’ ලෝක සංචාරයත් එක්ක ලොව පුරා fansලා පිස්සු වට්ටමින් ඉන්නවා.

බිලියන 10 views… මිලියන 13 subscribers… World Tour එකකුත් එක්ක.
BABYMONSTERලාගේ ඊළඟ target එක මොකක් වෙයිද?








Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top