Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
වැඩිම බෞද්ධ ගී ගැයූ ග්‍රැමෆෝනයට පෙම් බැඳි මියුරු ගී හඬ නිහඬවෙයි - Video

- වැඩිම බෞද්ධ ගී ගැයූ ග්‍රැමෆෝනයට පෙම් බැඳි මියුරු ගී හඬ නිහඬවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,717 Views
ප්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අද (02) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වයස අවුරුදු අසූ හයක් වූ විවියන් නම් වූ ඇය පසුගියදා අසනීප තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියා.

ඇය ග්‍රැමෆෝන් යුගයේ ගායිකාවකි.විවියන් ද  සිල්වා බොරලැස්ස නම් වූ ඇයගේ හඬ කදිමට ගැලපෙන්නේ බොදු ගියටයි.

බොදු ගී  වැඩිම ප්‍රමාණයක් ගායනා කළ ගායිකාව ලෙස ඇය ඉතිහාසයට එක් වී අවසන්ය.

මා සංඝබෝධි, සැරදේ ශ්‍රී කන්ධ කුමාර, බුදු මගුල ළගම ඒවි, නංගී නංගී රූපිකා, නවතින්න තිස්ස වැනි අතිශය ජනප්‍රිය ගී සමුදායකින් විවියන් ද සිල්වාගේ මිහිරි හඬින් අපේ ගී කෙත පෝෂණය වෙද්දී ඇය වෙළෙඳ තැටි ගායිකාවන් අතර ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත්වුණා.

ඇගේ දේහය පිළිබඳ අවසන්කටයුතු 5වන බදාදා සවස බොරැල්ල සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.

සංගීත ක්ෂේත්‍රයේ යුගයක් මියුරු හඩින් පෝෂණය කළ ඇයට නිවන් සුව ලැබේවායි හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,257 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,625 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,140 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,211 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,079 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,824 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,136 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top