Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සිරුරු කොටස් තවමත් හමුවී නැහැ..

බේස්බෝල් පිත්තකින් පහර දී මැරූ බවට හෙළි වෙයි..

චීනය කැළඹූ ඝාතනයට අවසානයේ ලැබුණු තීන්දුව..?
 
ඇමෙරිකාවේ ඉලිනොයිඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චීන ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස්‌ මරා දැමූ ඇමෙරිකානුවකුට ඉලිනොයිඩ් අධිකරණය මඟින් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් ලබාදී තිබෙනවා.
 
මෙසේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමි වී ඇත්තේ බ්‍රෙන්ඩ් කිස්‌ටෙන්සන් නමැති තිස්‌ හැවිරිදි ආචාර්ය උපාධි අපේක්‍ෂකයකුටයි.
 
ඔහුට මරණ දඬුවම ලබාදෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුව ද ඒ සම්බන්ධයෙන් ජූරියේ බෙදීමක්‌ ඇති වුණා.
views454 Views
comment

හිස් තුනක් සහිතව උපන් දරුවෙකු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හී ඊටා නම් දිස්ත්‍රික්කයේ මෙම අපූරු දරු උපත සිදුව ඇති අතර දරුවා ගැහැණු දරුවෙකු බවයි වාර්තා වෙන්නේ.
views358 Views
comment

ගංවතුරින් බේරෙන්නට ගමට වැදුනු කොටි දෙනක්, ගම්මානයේ නිවසෙක ඇඳක් මත නිදා සිටියදී හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඇසෑමයේ ගංවතුර නිසා විනාශයට පත් වූ වනාන්තරයේ සිටි කොටි දෙනක් මෙලෙස ගම් වැදී තිබෙනවා.
views293 Views
comment
එයා ගැන ඇහැ ගහගෙන ඉන්න වෙනවා..
පුතා එයාගේ අම්මා ළඟම ඉන්න එක තමයි හොඳම...
ගයාන් කැමැති දුවකට, මමත් දුවකට කැමැත්තෙන් ඉන්නවා..
 
ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පිරිස් කියන්නේ පුංචි තීරයට ගැළපෙනම පෙම් යුවළක්. මේ දෙන්නා සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වුණා. බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත් ගයාන් වගේම චතුරිකාව නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන්ම ඉන්නවා. අලුත් තොරතුරු ගැන චතුරිකා පුවත්පතකට මේ විදිහට කතා කර තිබුණා. මේ ඒ ගැනයි....
views1,119 Views
comment
වැරදි අඩුවෙන්ම කරන නිසයි මම ලෝකෙන්ම අංක එක වුණේ..

ICCය මම ගත්ත තීරණය ගැන ප්‍රශංසා කළා..

මේ හැම මඩක්ම ගහන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් නිසාද?
 
අවුරුදු 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය තුළ බොහෝ කලක් ගතවනතුරුම සිතෙන් ඈත් නොවන අවසන් තරගයක් දැකබලා ගන්නට බිලියන 2කට ආසන්න ක්‍රීඩාලෝලී ප්‍රජාවට පසුගියදා අවස්ථාව උදා වී තිබුණේ නවසීලන්තය හා එංගලන්තය අතර පැවැති අවසන් තරගයේදී සිදුවූ සිදුවීම් සමුදාය හේතුවෙනි.
 
තරගය සම වීම, ඉන් පසු දෙපිලටම පිරිනැමුණු සුපිරි පන්දුවාරයද සම වීම මෙන්ම තවත් කරුණු කිහිපයක්ම එම ලෝක කුසලාන අවසන් තරගයේදී දැකගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදාවිය.
views1,196 Views
comment
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගිය (10) වන දිනයේ ඇරඹුණා.

මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව ඊයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි ඒ.ජි. අමල්කා මහත්මිය යි.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
views325 Views
comment
"මටත් ආදර සම්බන්ධයක් තිබ්බා, එකටත් ආයුබෝවන් කිව්වා.දැන් තනියම ඉන්නවා.."

"මම වාහනයෙන් බහිනකොට මාව කැරකිලා ගොහින් බිම ඇඳගෙන වැටුණා.."

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර සිදුවූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් මට අද ඇවිදගන්න බැරුව ඉතා අසරණ තත්ත්වයෙන් පසුවෙන්නේ. ඒ නිසා දැන් ඉතින් මං මගේ කලා ජීවිතයේ ඒ කාලේ තොරතුරු සිහිපත් කරමින් ගෙදරටම වෙලා ඉන්නවා
views1,695 Views
comment
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂයින් 16 දෙනෙකු මේ වන විට හිරු Super Dancer Season 2 සිය දස්කම් පෙන්වනවා.
 
Super Dancer පළමු අදියරයේ මෙන්ම මෙම තරඟවටයේත් ඇති විශේෂත්වය වන්නේ මෙම තරඟවටය විනිසුරුන්ගේ මනාපයෙන් නොව ප්‍රේක්ෂක ඔබගේ SMS සහ මනාපයෙන් තරඟකරුවන්ගේ දිනුම පැරදුම තීරණය කිරීමයි.
 
එම තරඟයේ තවත් තරඟකරුවන් 8 දෙනෙකුගේ තරඟවටයක් අද දිනයේ (20) හිරු ටීවී තුළින් විකාශය කිරීමට නියමිතයි.
 
එහිදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබට අවස්ථාව සැළසෙනවා.
views676 Views
comment
"අපේ ආදරයත් මුලින්ම පටන් ගත්තෙ රණ්ඩුවකින්..."

" ප්‍රභාත් සෑහෙන්න මට දොස් කිව්වා. කට්ටිය එක්ක එකතුවෙලා හින්ට් පාස් කළා.."

මට හරියටම ප්‍රභාත් එක්ක කතාබහ කරන්න, ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රම මහත්තයගේනාට්‍යකින්. මම ඉස්කෝලෙ යන කාලෙදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ රජ මාලිගාවේ සිතාර් වාදනය කරන ගෑනු ළමයෙක් විදිහට පොඩි කොටසක් රඟපාන්න අවස්ථාව ලැබුණා. එදත් මට ප්‍රභාත්ව මුණගැහුණා. හැබැයි අපිට එදා එක වචනයක්වත් කතා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. එතකොට අපි ඉස්කෝලෙ යන වයසේ ඉන්න පොඩි ළමයිනෙ.. සිතාර් එක ගැහුවා. ගෙදර ආවා. හැබැයි ඒ  ටෙලිනාට්‍යයෙදී අපිට එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.
views1,325 Views
comment
"ස්ට්‍රයික් කරපු නිසා අවුරුදු හතර හමාරක් මට රස්සාව නැතිව ඉන්න සිද්ධ වුණා..."

"මම කුලී වැඩ කරන මිනිස්සුන්ගෙනුත් ඉගෙනගත්ත මිනිහෙක්.."

සොඳුරු දඩයක්කාරයා චිත්‍රපටය මට දැනෙන විදිහට හොඳ ප්‍රතිචාර ලැබිය යුතු චිත්‍රපටයක්. තවම ප්‍රදර්ශනය ආරම්භ කරලා දවස් කිහිපයයි. මේ දවස් කිහිපය තුළ සැලකිය යුතු හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මම ඒ චිත්‍රපටය දකින්නෙ වෙනස් විදිහටයි. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා නම් නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය කරලා තියෙන්නෙ. සයිමන් නවගත්තේගමත් ටිකක් ගැඹුරෙන් ජීවිතේ යම් යම් දේ දකින කෙනෙක්. මේ චිත්‍රපටයෙත් ඒ දැක්ම තියෙනවා.
views1,370 Views
comment
ගාල්ල වරාය ආසන්නයේදී අයහපත් කාලගුණයත් සමඟ අනතුරට ලක්වූ ග්ලෝරි - 2 - ගෝ නැමති යාත්‍රාවේ ඇති ඉන්ධන ටොන් 15 ඉවතට ගැනීම ගැටලූවක් බවට පත්ව ඇති බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
 
කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නෞකාව සැඬපහර සහ සුළං නිසා හානියට පත්වෙමින් පවතින බවයි.
 
මෙලෙස හානියට ලක්වෙමින් පවතින නෞකාවේ පවතින ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් එය පරිසරයට දැඩිව හානිකර බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ.
views793 Views
comment
යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී කිලි‍නොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රීයේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව් මුරුකන්ඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

එම තරුණයින් දෙදෙනා දුම්රිය මාර්ගයේ වැතිර සිට ඇති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේ ඉන් ඉවත්වීමට උත්සහ කිරීමත් සමඟයි මෙලෙස අනතුර ලක්ව ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
views553 Views
comment
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන "හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි" දැන් ක්‍රියාත්මකයි.‍
 
මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.
 
ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි ඒ.ජි. අමල්කා සමත්වුණා.
 
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
views255 Views
comment
යාත්‍රා 44 ක් ඈත මුහුදට

වැස්ස අඩු වෙයි!

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වනවා.
 
ඒ, නුවරඑළිය, හම්බන්තොට, මහනුවර දිස්ත්‍රික්කවලින්.
 
අද පස්වරුවේ සූරියවැව - 11 කණුව ප්‍රදේශයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට ගසක් කඩා වැටීමෙන් මවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක ජිවිතක්ෂයට පත්වුණා.
 
මියගිය මව 31 වන වියේ පසුවන අතර, දියණියන් දෙදෙනාගේ වයස අවුරුදු 3 ක් සහ 9 ක්. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟත් සමඟ ත්‍රිරෝද රථය මතට ගස කඩා වැටී ඇති බවයි.
views606 Views
comment
[1]      «      4424   |   4425   |   4426      »      [5650]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top