Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“පසුගිය මාර්තු මාසේ ඒක දැනගත්ත දා ඉඳන්ම තිසුරි සම්පූර්ණ වෙනස් වුණා..”
 
“මගේ දරුවා මගේ අසනීප තත්ත්වය එයාගේ කරට ගත්තා...”
 
“අන්න ඒ නිසා, මම එම පුවතින් කිසිසේත්ම සැලුණේ නැහැ...”
 
‘සුසන්තා චන්ද්රමාලිට මාරාන්තික පිළිකාවක්…’
 
පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරුණු එම පුවතින් සුසන්තාට ළැදි ටෙලිනාට්ය රසිකයන් සේම ‘තිසුරු යුවනිකාට’ දැඩිව ඇලුම් කරන රසික රසිකාවියෝද නොසන්සුන්තාවට පත්වූහ.
 
විශේෂයෙන්ම මේ ආදරණීය අම්මාගෙත් ඇයට බොහෝ සමීප ‘තිසුරි’ දියණියගෙත් සෙනෙහසින් පිරි බැඳීම ගැන දන්නා හැමෝම වගේ මෙහිදී සිතුවේ, මෙම කනගාටුදායක තත්ත්වය තුළ ඔවුනොවුන් මුහුණ දී සිටින පසුබිම ඉතාමත්ම දුක්බර සංවේදී සංසිද්ධියක් වනු ඇතැයි කියාය.
views55 Views
comment

“ඇඬෙන්න වගේ ආපු වෙලාවට එහෙමත් ලස්සනයිද කියලා කණ්ණාඩියෙන් බලපු මිනිස්සු අපි..”

“මේ යන විදිහට තව ටික කාලයක් ගියොත් පොලිසියේ ඉතුරු වෙන්නේ නිල සුනඛයෝ ටික විතරයි...”

“ඇඳිරි නීතිය තිබ්බ කාලේ තමයි බං ජීවිතේ ලස්සනම කාලේ..”

ගෙවුණු සතියේ Facebook සමාජ ජාලය තුළ වැඩිපුරම හුවමාරු වූ විවිධ නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයින්ගේ විනෝදාස්වාදය සඳහා 271 වන සතියටත් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
views57 Views
comment

මාතර, හක්මන පාරේ වතුර ටැංකිය මුදුනේ සරුංගල් යවන තංගුස් නූලක පැටලි සිටි පරවියෙකු බේරාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
 
එම සටහන පහතින්...
views157 Views
comment
“මට එහෙම කිසිම කෙනෙක් අභියෝග වෙලා නැහැ. මට අභියෝගය මම විතරයි..”
 
“එවැනි චරිතයකට හැඩගැසීමත් අභියෝගයක් විදියට තමයි මම හිතන්නේ..”
 
“ක්ෂේත්රයේ අලුත් පිරිසක් ඉන්නවා වයස් භේදයකින් තොරව...”
 
පුංචි තිරයේ විටෙක කටකාර, තවත් විටෙක අහිංසක චරිත මවන්නියක් තමයි නදීෂා අලහප්පෙරුම කියන්නේ. ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුණා.......
views53 Views
comment
ශරීරය පිළිස්‌සුන ආකාරයට බිත්තර සුදුමදය ශරීරය පුරා තවරාගෙන කැකිරාව නගරයේ සිඟමන් යදිමින් සිටි යාචක යුවළක්‌ කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සංවිධානාත්මක කල්ලියක්‌ විසින් මොවුන් මෙහෙයවන බව අනාවරණය වී තිබේ. 
views49 Views
comment
“අපි තවමත් හරියට මේක වුණේ කොහොමද කියලා දන්නේ නැහැ...”
 
“ඔයගොල්ලන්ට දුක් විඳින්න මම ඉන්නතුරු ඉඩ තියන්නේ නැහැ..”
 
“සමියෝ උඹට මෙහෙම වුණේ ඇයි? උඹ හොඳ මනුස්සයෙක්. හිත හොඳ මිතුරෙක්. ඉතිං උඹ වගේ එකෙකුට මෙහෙම වුණා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?”
 
මුහුණු පොතේ ඉන්න සමිත් රංගනගේ යාළු මිත්රයෝ හැමෝම වගේ තමන්ගේ දුක ප්රකාශ කර තිබුණේ ඔන්න ඔය විදිහටයි. ඒ කාටවත් සමිත්ගේ හදිසි වියෝව විශ්වාස කරන්න බැහැ. ඒ වගේම අවාසනාවන්ත විදිහේ මරණයක් ඔහුට අත් වේවි කියලා ඔවුන්ට හිතන්නවත් බැහැ.
 
ඒත් දැන් සමිත් රංගන මෙලොව හැර ගිහින් ඉවරයි. ඒ වගේම අභාග්ය සම්පන්න ඉරණමක ප්රතිඵලයක් ඊට හේතු වෙලත් ඉවරයි.
views56 Views
comment
englishtrans
191 දෙනෙකු අවසන් ගමන් යැවූ ප්රහාරය ගැන දැන් තත්ත්වය
 
ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර, සිදුවන මිනිස් හෘද ස්පන්දනයක්, විශේෂ සංවේදක උපකරණයක සටහන්වීමත් සමග පිපිරීමෙන් මාසයකට පසුව තවමත් ජීවතුන් අතර සිටින අයෙකු සොයා මුදා ගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
 
පසුගිය අගෝස්තු 4 වනදා සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 191 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 7 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
views70 Views
comment
englishtrans
මෙහෙයුමේ ඔබ නොදුටු ඡායාරූප සියල්ල මෙතනින් බලන්න...
 
ගින්න නිවීමේ මෙහෙයුමට එක්වූ ඉන්දීය වෙරළාරක්ෂකයන්ගේ ට්විටර් පණිවුඩය...
 
ශ්රී ලංකාවට නැගෙනහිර මුහුදේ පවතින එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව පවසනවා.
 
ගින්න නිවීමේ මෙහෙයුමට එක්වූ ඉන්දීය වෙරළාරක්ෂක සේවය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, සිය විශේෂිත කණ්ඩායමක් විසින් එය ටග් යාත්රාවකට සම්බන්ධ කළ බවයි.
views58 Views
comment
ඔහුගේ මුහුණු පදික වේදිකාව මතට තද කරගෙන සිටියා..
 
18 හැවිරිදි තරුණයා ඝාතනය කළ පොලිසිය පැවසූ දේ මෙන්න
 
බටහිර නිව්යෝක් නගරයේ වීදි දිගේ නිරුවතින් දිව ගිය කළු ජාතිකයෙකුට දිවි අහිමි වුනු හැටි දැක්වෙන අතිසංවේදී වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
 
පසුගියදා මෙසේ මියගිය ඩැනියෙල් නම් වූ තරුණයා ගේ මරණය මහජන අවධානයෙන් ගිලිහී පැවතුණු අතර වීඩියෝ පටය මුදා හැරීමත් සමඟ ඔහුගේ මරණය ගැන බොහෝ පිරිසක් අතර කතාබහක් නිර්මාණය වුනා.
 
මෙම තරුණයාගේ හිසේ තොප්පියක් පළඳවා විනාඩි දෙකක් ඔහුගේ මුහුණ පදික වේදිකාවට තද කරමින් සිටි අවස්ථාවේ හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
views45 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
views37 Views
comment
නිව් ඩයමන්ඩ් නෞකාවේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දිය වෙරළාරක්ෂක බලකාය පවසනවා.
 
එම බලකායේ ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනුයි මේ බව කියා සිටියේ.
views131 Views
comment
englishtrans
එදා හැමෝම ඡන්දය දුන්නා...
 
මේකෙන් රට අස්ථාවර වනවා...
 
ආණ්ඩුව ජනාධිපතිට යටත් වෙලා ඉන්නේ ඕනී...
 
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළකළා.
 
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝදනය හේතුවෙන් බවයි.
views49 Views
comment
සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 22ක පමණ දුරින් ගැඹුරු මුහුදේ ගිනි ගනිමින් පවතින එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මෙරටට ගලාඒමේ අවදානමක් නොමැති බව නාවික හමුදාව පවසනවා.
 
ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට නෞකා 09ක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකායි එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා එක්ව ඇත්තේ.
views39 Views
comment
වෙන් වුණ අත හොයාගන්න විනාඩි 20ක් විතර ගියා...
 
රියදුරු අත්අඩංගුවට අරන්...
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී පුද්ගලික බස් රථයේ පසුපස අසුනේ කෙළවරක වාඩි වී කවුළුවට අත තබාගෙන ගිය තරුණයෙකුගේ දකුණු අත වැළමිටට ඉහළින් වෙන්වීමේ ඛේදජනක සිදුවීමක් අද ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
අද  දහවල් අනතුර සිදුවී ඇති අතර තුවාලකරු කහවත්ත රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මූලික ප්‍රතිකාරවලින් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
views81 Views
comment
මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හඬනැගීමත් සමඟ "වනජීවී නෝනා" නමින් රටපුරා ජනප්‍රිය වූ දේවානි ජයතිලක පසුගිය දා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබු සටහනත් සමඟ බුකීය උණුසුම්වී තිබෙනවා.
 
පසුගියදා ඇය, සටහනක් තබමින් කියා සිටියේ, "ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න" යනුවෙනුයි.
views55 Views
comment
[1]      «      2511   |   2512   |   2513      »      [4349]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top