Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කෝට්ටේ මාදිවෙල සිට ජයවර්ධනපුර රෝහල දක්වා යන ප්‍රධාන පාර අසල අද රිය අනතුරක් සිදුවුණා.

අධික වේගයෙන් ආ මෝටර් රථයක් ප්‍රධාන පාරෙන් පිටතට පැන ඒ අසල තිබූ විශාල විදුලි කුළුණක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
442 Views
"අධ්‍යක්ෂවරයෙක්  කියන්නේ සියළු අංශ දැනගෙන සිටිය යුතු කෙනෙක්"
 
"මම තමයි මට හමුවුණු දක්ෂතම තිර රචකයා"
 
"එහෙම කිසිම චෝදනාවක් මට ඇවිල්ලා නැහැ"

හර්ෂ උඩකන්ද කියන්නේ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන හුඟ දෙනෙක් කතාබහ කරන්න ගන්නේ උලත් එකයි පිලත් එකයි සිංහල චිත්‍රපටය නිසයි.

සිංහල සිනමාවට වෙනස් වූ නිර්මාණ බිහි කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණි මේ අධ්‍යක්ෂකවරයාව මෙවර හිරු ගොසිප් සංවාදයට එකතුකරගත්තා.
657 Views
මෝස්තර නිරූපිකාවක් සහ නිළියක් ලෙස ප්‍රේක්ෂක ආදායට පත්වූ අනූෂා රාජපක්ෂ පසුගිය කාලයේ එතරම් දකින්න ලැබුණේ නැහැ.

ඊට හේතුව ඇය විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදචිං වී සිටීමයි.

කෙසේ වෙතත් මේ දිනවල අනූෂා නිවාඩුවක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ ඡායාරූප එකතුවක් සමාජ ජාල වෙබ් අඩවිවල බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.
3,077 Views
කාන්තා ක්‍රිකට් තරග පිළිබඳවත් මේ වෙද්දි ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා.

ඒ කාන්තාවන්ගේ ක්‍රිකට් තරගවලද ඇති තරගකාරී බව එන්න එන්නම වැඩි වීම නිසා.

ඒ වගේම සුරූපී තරුණියන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය නරඹන්නත් ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන් බොහොම කැමත්තෙන් ඉන්නවා.
353 Views
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක හා නර්තන ශිල්පිනියක බව පැවසෙන 22 හැවිරිදි හර්ෂිතා ඇගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඇගේ මුහුණටම තැබූ වෙඩි පහර නිසා ඇය වාහනය තුළදීම මියගොස් සිටියා.
326 Views
Arslan Valeev නම් 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ලඟකදී විවාහ වූ තරුණියගෙන් දික්කසාද වීම දරාගත නොහැකිවයි.
383 Views
කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි.

නමුත් ඒ දේ හැමවිටම සත්‍ය වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි තමන් ජීවිත කාලයම ගත කරන්න සිටින කාන්තාවගෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ගතිගුණයි. මෙම ලිපියෙන් කියවෙන්නේ පිරිමියෙක් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි.
703 Views
තම බිරිඳ විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැකකළ සැමියෙකු ඇයගේ පාදයක් කපා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බාලි දිවයිනෙන්.
408 Views
ඇය  අවුරුදු 69ක ආච්චියෙක් කෙනෙක් වෙලත්  ඇය තවමත් ටෙනිස් ශූරියක බව ඔප්පු කරන දසුනක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

ඇය හිටපු ඉන්දියානු ටේබල් ටෙනිස් චැම්පියන් කෙනෙක් වන සරස්වති රාඕ ය.
404 Views
ලෝකයේ විශාලතම හා පුදුමාකාර උරග සත්ව කොට්ඨාශයට හිමිකම් කියන්නේ කිඹුලන්ය.

කිඹුලන්ගේ පරිණාමය පෘතුවියේ සිදුවන්නේ මිලියන 240කට පමණ කාලයකට පෙර අතුවයි. එතැන් පටන් මොවුන් විශාල මාළුවා ලෙසද විශාල උරග විශේෂයට අයත් සත්ව කොට්ඨාශයක් ලෙසද නම් දරයි.නමුත් සැබැවින්ම මොවුන් කෙතරම් විශාලද යන්න තවමත් නිර්නය කර නොමැත.
1,123 Views
අගනුවර මැද අනෙක් මිනිසුන් පිළිබඳව කිසිදු තැකීමක් සිදුනොකර ලිංගිකව එක්වූ සුරූපි තරුණියක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවේ මොස්කව් නුවරින්.

616 Views
පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි ඔබ අත්ලේ ඇඟිලි ඍජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න. දැන් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල දෙස බලන්න. වෙදැඟිල්ල එහෙම නැතිනම් හතරවෙනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන් වෙන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවරේම ඇති රේඛාව හා සමගාමීව සුළැඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන, ඔබේ චරිතය ගැන සහ ස්වභාවය ගැන කිව හැකියි.

423 Views
බලන්ගොඩ නගරයේ තුඹගොඩ ප්‍රදේශයේ ඇති විදුලි කණුවක හා රැහැන් පද්ධතියක් මත මේ දිනවල වැහිලිහිණියින් දස දහස් ගණනකගේ රාත්‍රී නවාතැන් පොළ වී ඇති අයුරු සුන්දර දසුනක් කීපයක් අප වෙත වාර්තා වුණා.

මුළු බළන්ගොඩ ප්‍රදේශයේම සිටිනා වැහිලිහිණියන් රාත්‍රී 7 ත් 8 වන විට තුඹගොඩ ප්‍රදේශයෙ ඇති විදුලි රැහැන් වල නවාතැන් ගැනීමට පියඹා එන බවයි නගරවාසීන් පවසන්නේ.
636 Views
​අඳ, ගොලු, බිහිරි හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් තරුණ තරුණියන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා ඇල්ල සුදර්ශී විශේෂ පාසලේ දී පැවැත්වුණා.

මෙම වැඩසටහන එම කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ පස් වන අදියර බව සඳහන්.
958 Views
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කද මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි ගිය අප වාර්තා කරුට දක්නට ලැබී තිබෙනවා.

කාන්තා මහා සංගමයේ අධ්‍යක්ෂිකා ශ්‍රියාණි මංගලිකා මහත්මිය පවසා ඇත්තේ මින් පෙර මෙම ගෙවත්තේ කෙසෙල් ගස් තිබු නමුත් කවදාවත් මෙවැන්නක් සිදු නොවු බවයි.
1,783 Views
[1]      «      110   |   111   |   112      »      [117]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top