ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ දමිතා සළුවඩන අද අභාවප්‍රාප්ත වුණා. රෝගි තත්වයක් නිසාවෙන් ඇය පසුගිය කාලය පුරා රෝහල් ගතකර සිටි අතර හිරු ටීවී තුළින් විකාශය වූ සබඳ බබානිස් ටෙලිනාට්‍ය මාලාවටද ඇය රංගනයෙන් දායක වූවා.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 67ක්. දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා සිදුකිරීමට නියමිතයි.