මේ ඉරිදා පානදුර මුහුදු වෙරළේදී අමුතුම වැඩක් වෙනවා කියලා අපිට පොඩි ආරංචියක් ආවා. ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට අපිට දැනගන්න ලැබුනා එදාට පානදුර මුහුදු වෙරළට අහසින් Unbuyable Bikes එනවා කියලා.
කොල්ලෙකුගේ ජීවිතේ එක හීනයක් තමයි තමන්ගෙම කියලා කා ළඟවත් නැති විදියේ බයික් එකක් අරන් ලස්සනට තියාගෙන රට වටේම පැදගෙන යන එක.
අන්න ඒ වගේ කොහෙවත් හොයගන්න නැති Unbuyable Bikes තමයි එදාට පානදුරට මුහුදු වෙරළට අහසින් එන්නේ.
මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ Max Fairness කට්ටිය. බයික් විතරක් නෙවෙයි එදාට බීච් එකේදී සන්ෆවර් සංගීතයට දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් සංගීතවත් වන අති දැවැන්ත Max Concert එකේදී ඇතිවෙන්න විනෝද වෙන්නත් ඔයාලට පුලුවන්. ජීවිතේ එකපාරක් විතරක් ලැබෙන මේ වටිනා අවස්ථාව මඟඅරන්න එපා. ඔයාලත් 14 වෙනිදා සවස 3ට පානදුර බීච් එකට ඇවිත් අහසින් එන Maxfairness Unbuyable Bikes බලන්න වගේම තෑගි දිනාගන්න චාන්ස් එක උදාකරගන්න.