ජනවාරි මාසය ඉවර වෙන්න කලින් රජයෙන් ලැබෙන ලොකුම සහනාධාර මුදල අද ඉඳන් ගන්න පුළුවන් කියලා සුබසාධන මණ්ඩලය කියනවා.
ලක්ෂ 14කට අධික පවුල් ප්‍රමාණයකට වගේම, දෙවන අදියර යටතේ තවත් ලක්ෂ 2කකට වැඩි පිරිසකට මේ වාසිය ලැබෙනවා.
රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් කෝටි 1,300කටත් වඩා වැඩියි.
අදම ගිහින් එකවුන්ට් එක චෙක් කරලා බලන්න!