Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
28
ලෝක විනාශයේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට ළංවෙයි.. ඇඟ සලිත වෙන ඒ කතාව මොක්කද..?

- ලෝක විනාශයේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට ළංවෙයි.. ඇඟ සලිත වෙන ඒ කතාව මොක්කද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

552 Views

මේ කියන්න යන්නේ මොන වගේ කතාවක් ද කියලා ඔබ දන්නවාද..?

මොකක්ද මේ කියන්න යන ලෝක විනාශය..? 


පරමාණුක විද්‍යාඥයින්ගේ පුවත්පත මගින් පවත්වාගෙන යනු ලබන 'ලෝක විනාශයේ ඔරලෝසුව' හෙවත් (Doomsday Clock) 2026 වසර සඳහා යාවත්කාලීන කර තිබෙනවා.

එය දැන් ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා මධ්‍යම රාත්‍රියට එනම් ලෝක විනාශයට ආසන්න වී ඇති බවයි වාර්තාවන්නේ.

'ලෝක විනාශයේ ඔරලෝසුව' හෙවත් (Doomsday Clock) යනු සැබෑ ඔරලෝසුවක් නොවන අතර, ලෝකය විනාශ වීමේ අවදානම පෙන්වන සංකේතාත්මක මිනුම් දණ්ඩක්

මෙහි මධ්‍යම රාත්‍රිය ලෙස සැලකෙන්නේ මානව ශිෂ්ටාචාරයේ අවසානයයි.

2026 ජනවාරි 27 වන දින සිදුකළ නිවේදනයට අනුව, ඔරලෝසුවේ වේලාව මධ්‍යම රාත්‍රියට තත්පර 85ක් එනම් විනාඩි 1යි තත්පර 25කින් ඉදිරියට ගෙන ගොස් ඇති බව සඳහන්.

2025 වසරේදී මෙය තත්පර 89ක මට්ටමේ පැවති අතර, මෙවර එය තවත් තත්පර 4කින් ඉදිරියට පැමිණිම විශේෂත්වයක්.

ඔට හේතුවී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, මැදපෙරදිග අර්බුද සහ ඉරාන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානම ඉහළ යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ලෝක නායකයින් අපොහොසත් වීම සහ ස්වභාවික විපත් දරුණු වීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) යුධමය කටයුතු සඳහා භාවිත කිරීම යන කරුණුයි.

එමෙන්ම වැරදි තොරතුරු ප්‍රචාරණය හරහා ලෝක සාමයට තර්ජන එල්ල වීමද මෙම තීරණයට පාදක වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

1947 දී ඇල්බට් අයින්ස්ටයින් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම කාල ගණනය ආරම්භ කළ අතර, 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග මෙය මධ්‍යම රාත්‍රියට විනාඩි 17ක් පිටුපසින් ආරක්ෂිත මට්ටමක පැවතුණා.

විද්‍යාඥයින් අවධාරණය කරන්නේ මෙය ලෝක නායකයින්ට සහ ජනතාවට ලබා දෙන දැඩි අනතුරු ඇඟවීමක් බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top