මේ ලෝක රූ රැජින ගැන ඇහෙන කතාව.
ලෝක රූ රැජින තරගයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබෙනවා.
තරගාවලියේ දෙවැනි ස්ථානය තායිලන්තයේ රූ රැජින දිනාගත් අතර එහි තෙවැනි ස්ථානයට පත්ව තිබුණේ වෙනිසියුලා රූ රැජින යි.
තරගකාරියන් 130 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 74 වැනි වරට පැවැති විශ්ව රූ රැජින තරගාවලිය වාර්තා අතරට එක්වන්නේ ලොව පැරැණිතම රූ රැජින තරගයක් ලෙසයි.