තිවංක දිල්ෂාන්ට මේපාර උපන්දිනය නම් පුදුම සහගත එකක් වුණා.. ඔහුට තෑගි ගොඩක් හම්බෙලා වගේ...ඉතින් ඔන්න ඔහු ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක ඒ සතුට බදා ගත්තේ මෙන්න මේ විදියට.
ඔහු මෙන්න මේ විදියට සටහනක්ද එකතු කරලා තිබුණා.
" මට සුබ උපන්දිනයක් වේවා...!!
මේ පාර නම් උපන්දිනේට පුල් හොල්මන් වෙලා ඉන්නේ.. ඒ තරමට surprise "
