ඉතින් ඇයටත් ඒ විදිහමයි. ඇය මෑත කාලයේ විකාශය වන ටෙලි නාට්‍ය තුළින් ජනප්‍රිය වුණ තරුණ රංගන ශිල්පිනියක්. රොන් සොයා ටෙලි නාට්‍ය ඔස්සේ ලෝ වැසි ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පත් වුණ ඇය " කවිර්ණා වන්නිආරච්චි ".
ඇය තමන්ගේ මුහුණු පොත හරහා ආදරණීය අම්ම ගැන ලස්සන මතකයක් එකතු කරලා තිබුණා...ඒ වගේම ඇයත් හරි ලස්සන චායාරූප දෙකක් එකතු කරලා තිබුණා. ඇය හිටියේ ගිටාර් එකක් අතේ තියාගෙන. බලන්නකෝ එයාගෙත් ලස්සන.
ඇය අම්මා ගැන කියලා තිබ්බේ මෙන්න මේ විදියට
" පිටිපස්සෙන් ඉඳන් සෙවනැල්ල වගේ බලන් ඉන්නේ මගේ අම්මා "