කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මේ දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන යුවලක් විදියට.
පුංචි තිරයේ ඉදන් සිනමාව ,වේදිකාව දක්වා තම රංගන හැකියාව පෙන්වූ කලාකරුවන් දෙපලක් තමයි මේ දෙන්නා. ඔන්න ඉතින් මේ දෙන්නා ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලස්සන පොටෝ ටිකක් එයාලගේ මුහුණු පොතට එකතු කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ දෙන්නා ඒ පින්තුර ටික අරගෙන තියෙන්නේ ඇපල් ගහක් ළඟ ඉදන්.
ඒක නිකම්ම නිකම් ඇපල් ගහක් නෙවෙයි. මල් ගොඩක් පිරිච්ච ඇපල් ගහක්. ඉතින් ඒ ලස්සන පින්තූර ටිකත් එක්ක මේ දෙන්නා ලස්සන සටහනකුත් මෙන්න මේ විදියට එකතු කරලා තිබුණා. බලන්නකෝ ඔයාලත් මේ ආදරණියන් දෙන්නගේ ලස්සන පින්තූර ටික
“ ඔබ ඇපල් මලක් වාගේ” සිංදුව කැලුම් ශ්‍රීමාල් අයියා ලියන්නෙම ඇපල් මලේ ලස්සන හොඳටම විඳලා වෙන්න ඇති… ඇපල් ගහක මෙච්චර ගොඩාක් මල් පිපිලා තියෙනවා මාත් දැක්කේ පලවෙනි පාරට…..ඒකනන් පුදුම ලස්සනක් '
