පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
පොතුවිල් පොලිස් ස්ථානය - 063 2248022
ස්ථානාධිපති - 071 8591168