ඔන්න ඉතින් මේ තාරුණ්‍යයේ කඩවසම් නළුවා වන ගයාන් ගුණවර්ධන ඕස්ට්‍රේලියාවේ ඉදන් ගහපු ලස්සන පින්තූර ටිකක් තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක මුහුණු පොත හරහා පහුගියදා බෙදා ගත්තා.
ගයාන් ගුණවර්ධන ඒ කඩවසම් පින්තූර එක්කම තවත් ලස්සන සටහනක් තියලා තිබ්බා. ඒ සටහන තිබ්බේ මෙන්න මේ විදියට
'' පැරදෙන්න හරි උත්සාහ කරන්න !
කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව , හිටියොත් කොහොමත් පරාදයි
හිනා වුණ අයට ඉරිසියා හිතෙන තරමට,
දවසක තමන් දැකපු හීන දිනල පෙන්නන්න..
හැමෝටම සුභ වේවා ''
