Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
28
"වෙනදා වගේ නෙමෙයි. එයා රෑට ඇඳට ආවම පුදුම විදිහට active...හිටපු ගමන් අලුත් අලුත් දේවල් කරන්න ගත්තා. මීට කලින් නොකරපු අමුතු ඒවා." - බිරිඳ කරන අමුතු දේවල් ගැන ඇත්ත නැත්ත සොයා ගිය සැමියෙක්ගේ හෙළිදරව්ව

- "වෙනදා වගේ නෙමෙයි. එයා රෑට ඇඳට ආවම පුදුම විදිහට active...හිටපු ගමන් අලුත් අලුත් දේවල් කරන්න ගත්තා. මීට කලින් නොකරපු අමුතු ඒවා." - බිරිඳ කරන අමුතු දේවල් ගැන ඇත්ත නැත්ත සොයා ගිය සැමියෙක්ගේ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,361 Views

"එයා වෙනදා වගේ නෙමෙයි. රෑට ඇඳට ආවම පුදුම විදිහට active..."

"එයා හිටපු ගමන් අලුත් අලුත් දේවල් කරන්න ගත්තා. මීට කලින් නොකරපු අමුතු ඒවා."

පහසුව පිණිස මම නිර්මිත නම් පාවිච්චි කරන්නම්. නදුන් කියන්නෙ රටම දන්න කෙනෙක්. ඔහු මේ වෙනකොට තමන්ගෙ ආදර සම්බන්ධතාවයෙන් විවාහයකට එළඹිලා දරුවන් දෙදෙනෙකු ඉන්න පියෙක්.

මේනකා කියන්නෙ ඔහුගෙ ප්‍රාණ සම ප්‍රේමය. දරුවන් එක්ක සහ තමන්ගෙ රැකියාව, ගෙදර රාජකාරි එක්ක කාර්‍යබහුල වීමත් එක්ක මේනකාට ටිකෙන් ටික නදුන් ගැන තිබුණු අවධානය අඩු වෙනවා.

නදුන් ටිකෙන් ටික ඇයගෙ කාර්‍යබහුලත්වය තේරුම් අරගෙන තේරුම් අරගත්තත් ඔහු ඒ ගැන පැහැදීමකින් හිටියේ නෑ. ඒත් එක්කම මේනකාට රැකියා ස්ථානයේ උසස්වීමක් ලැබෙනවා.

ඇය මදක් රාජකාරි ආතතියෙන් මිදෙන්නෙ ඒ උසස්වීමත් එක්ක. ඇය ක්‍රමයෙන් නැවත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. දරුවන්ට වගේම නදුන්ටත් වැඩි අවදානයක් දෙන්න පටන් ගන්නවා.

"මට එතනින් තමයි මේනකාව එපා වෙන්න පටන් ගත්තෙ..."

"මොකක්...? යකෝ ගෑනි වැඩිපුර attention දෙනකොට එපා වෙන්නෙ මොන මගුලටද... නහයෙන් ඇඬුවේ ගෑනිට මිනිහා ගැන වගක්වත් නෑ කියලනෙ..."

"Attention දෙන එක හොඳයි. ඒත් ඒ attention ඩ්ගෙන විදිහ ගොඩක් වෙනස්."

"ඒ කිව්වේ... මට තේරුණේ නෑ...!"

"එයා වෙනදා වගේ නෙමෙයි. රෑට ඇඳට ආවම පුදුම විදිහට active..."

"ඉතින් කොච්චර හොඳයිද...? මළ මිනියක් වගේ ඉන්න ගෑනුනෙ වැඩිහරියක්ම මිනිස්සුන්ට හම්බ වෙන්නෙ..."

"ඒක හරි. ඒත්... එයා හිටපු ගමන් අලුත් අලුත් දේවල් කරන්න ගත්තා. මීට කලින් නොකරපු අමුතු ඒවා. ඒකයි මං කියන්නෙ. එයාට වැඩ කරන තැන බොස් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඌ එක්ක කරන ඒවා තමයි මේ ගෙදර ඇවිත් මාත් එක්ක කරන්නෙ..."

ප්‍රශ්නය දුර දිග යනවා. ඇයට රැකියාවෙන් ඉවත් වෙන්න කියලා නදුන් බල කරනවා. මේනකා ඒකට කැමති වෙන්නෙ නෑ. වෙනත් කිසිදු සාක්ෂියකින් තොරව නදුන් ඇයට නිරපරාදේ චෝදනා කරන්න පටන් ගන්නවා.

නදුන් විවාහයෙන් වෙන් වීමට තීරණය කරනවා. ඒත් ඔහුට මේනකාට විරුද්ධව ගොනු කරන චෝදනා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ලැබෙන්නෙ නැහැ.

ඉතින් ඔවුන් දික්කසාදයකින් තොරව වෙන් වෙලා ජීවත් වෙන්න තීරණය කරනවා. මේ සිද්දිය සහසුද්දෙන් දන්න ඔවුන්ගෙ යාලුවෝ හැමෝම එකතු වෙලා නදුන්ව උපදේශනයකට යොමු කරන්නේ කිසිම තේරුමක් නැති හේතුවකට සැක උපදවාගෙන දිගින් දිගටම ඒ ඔස්සේ මනසින් සියල්ල පරිකල්පනය කරගනිමින් ඔහු තමන්ටම කරගෙන ඇති හානිය අවම කරන්න හිතාගෙන.

මොකද ඔහු ඒ වෙනකොටත් ඒ මැවුම් ඔස්සේ ඔහුගෙම ලෝකයක හුදකලා වෙලා ජීවත් වෙන්න පටන් ගත්තු විශාද රෝගියෙක් වෙලා හිටියා.

සැකය සාමාන්‍යයයි. ඒත් පමණට වඩා සැකය සහ ඒ ඔස්සේ ගොඩ නගාගන්න මනෝ ලෝක මානසික සහනයට අසාමාන්‍යයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top