Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
කෘත්‍රිම පාදයක් සහිතව රූප රාජිණියක් වෙන්නට ගිය 19 හැවිරිදි සුරූපිණිය ලෝකයේම කතාබහට ලක්වෙයි - Photos

- කෘත්‍රිම පාදයක් සහිතව රූප රාජිණියක් වෙන්නට ගිය 19 හැවිරිදි සුරූපිණිය ලෝකයේම කතාබහට ලක්වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මා මෙහි පැමිණියේ තරඟය ජය ගන්නටම නොවේ...
ඔබ පෙන්නුම් කරන්නේ ඔබට හදවත් සහ මොළයක් අහිමි අය බවයි..


ඇය තමාව හඳුන්වන්නේ ලොව මුල්ම විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන කෘත්‍රිම ශරීර අවයවයක් සහිත (bionic ) නිරූපිකාව ලෙසයි.
 
මේ වන විට 19 වියැති ඇය ඉතාලියේ මිලාන් හි ජීවත් වන චියාරා බෝඩි ය.
 
ඉතාලියේ රූප රාජිණි ඉතිහාසයයේ අලුත් පිටුවක් පෙරළීමට චියාරා සමත් වූයේ 2018 වසරේ ඉතාලි රූ රැජිණ තරඟාවලියේ තුන් වන ස්ථානය ජයග්‍රහණය කිරීමත් සමගය.


එක් පාදයක් අහිමි බැවින් චියාරා තරඟයට සහභාගි වූයේ කෘත්‍රිම පාදයක් සහිතවය. එවනි තරඟකාරියක් රූ රැජිණ තරඟයකට සහභාගී වූ මුල් අවස්ථාව ද එය විය.
 
අනෙකුත් තරඟකාරියන් සමග සාමාන්‍ය පරිදි තරඟ කළ ඈ Swimsuit සහ Evening gown යන අංශ වලදී වඩා කැපී පෙනෙන්නට විය. අවසානයේ ඈ 2018 ඉතාලි රූ රැජිණ තරඟයේ තුන්වන ස්ථානය දිනා ගත්තාය.
 
එහෙත් චියාරා ගේ ජයග්‍රහණය අනෙකුත් තරඟකාරියන්ට අසාධාරණයක් බවත් තරඟ සංවිධායකයින් ඇයට වාසි සහගත ලෙස ලකුණු ලබා දුන් බවත් බොහෝ දෙනා චෝදනා එල්ල කරන්නට පටන් ගත් අතර, ඇතැම්හු ඇයව 'කොරෙක්' ලෙස හුවා දක්වමින් පරිභව කරන්නටද විය.
 
චියාරා තම ඉන්ස්ටග්‍රැම් පිටුවෙහි එයට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි..
 
"මට මාගේ පාදයක් අහිමි බව සැබෑය. එහෙත් ඔබ පෙන්නුම් කරන්නේ ඔබට හදවත් සහ මොළයක් අහිමි අය බවය."
 
"මා මෙහි පැමිණියේ තරඟය ජය ගන්නටම නොවේ. ඉතා කුරිරු අනතුරකට මුහුණ දීමෙන් පසුව යලි පණ ලැබූ ජීවිතයක් වුවද ඉතා සුන්දර බව ලොවට පෙන්වීමටයි මා මෙහි පැමිණියේ."
 
චියාරා ගේ සුභ වාදී චින්තනය නිසාම මේ වන විට ඈ ඉතාලියේ මුල් පෙළේ නිරූපිකාවන් අතර නමක් දිනා ගත්තාය. දැනට වසර පහකට පමණ පෙර ඈ යතුරු පැදි අනතුරකට මුහුණ දුන් අතර ඉන් ඇගේ එක් පාදයක් අහිමි විය.
 
සුන්දර රූ සපුවක් හිමි ඇයට නිරූපණ ශිල්පිණියක වීමට අවස්ථාව ලැබුණේ Models of Diversity නම් සංවිධානය සමග සම්බන්ධ වීමත් සමගය. ඉහල පෙලේ නිරූපිකාවන්ට පමණක් සීමා වූ ඉතාලියේ නිරූපණ ශිල්පය ඇයට විවෘත වූයේ එමගිනි.
 
රුවල් ඔරු පැදීමෙන්, සර්ෆින් ක්‍රීඩාවෙන්, කිමිඳීමෙන් සහ කඳු නැගීමෙන් ද දස්කම් දක්වන්නට චියාර සමත්ය. පසුගිය වසරේ වැනිස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සහභාගී වන්නටද ඇයට අවස්ථාව ලැබුණේ මේ නිසාමය.
 
සටහන - කසුන් නදීර

Image result for chiara bordi
Image result for chiara bordi
Image result for chiara bordi
Image result for chiara bordi
Related image
Related image
Image result for chiara bordi
Image result for chiara bordi
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top