Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට - Video

- ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,531 Views
කරුණු 4 කින් සමන්විත ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ජිනිවා ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී සිදුකෙරුණා.

39 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර පැවති අතුරු සැසිවාරයකදී එය එළිදක්වනු ලැබූ බවයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය කියා සිටියේ.

එමගින් මානව හිමිකම් කවුන්සිලය තුළත් ඉන් පිටතදීත් කොටි හිතවාදීන් ගෙන ගිය මතවාද සියල්ලට පිළිතුරු ලබාදී ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියා.  

මේ අතර, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධාන කළ සමාන්තර සැසිවාරයකදී එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන ඩේවිඩ් විලී අදහස් දක්වා තිබූ අතර, රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහාචාර්ය චන්න ජයසුමන අදහස් පළ කිරීමත් සමග ඔහු අපහසුතාවට පත්ව තිබුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,809 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,147 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,976 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,793 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,821 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,839 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,080 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,718 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top