Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
07
ඔබත් මූල්‍ය වංචාවලට හසුවෙන්න පුළුවන්.. ඒ නිසා ප්‍රවේශමෙන්.. ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් විශේෂ නිවේදනයක්..

- ඔබත් මූල්‍ය වංචාවලට හසුවෙන්න පුළුවන්.. ඒ නිසා ප්‍රවේශමෙන්.. ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් විශේෂ නිවේදනයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

673 Views
ඔබේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරගන්න එක ඔබේ වැඩක්...

ඒ නිසා මේ දේවල් ගැන ඔබත් දැනුවත්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි..

ශ්‍රී ලංකාවේ ජංගම බැංකු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා හැකර්වරුන් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය Lanka Pay සහ FinCSIRT අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා..

එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව ගෝලිය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔවුන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

එබැවින් ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා වංචාකරුවන් විසින් ඉහත ආකාරවලින් සලසා ගන්නා බවත්, එමගින් අදාළ උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කර ගන්නා බවත් පවසන එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්තර්ගත බැංකු / ගෙවීම් යෙදුම් (payment apps) වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා කර ගන්නා බවයි..

එසේම ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිත කට මුදල් සොරකම් කිරීමට අදාළ කණ්ඩායම් කටයුතු කරන බවත් එම ඒකාබද්ධ නිවේදනය මගින් පවසනවා..

එබැවින් එවැනි තත්ත්වයන්ගෙන් බේරීම සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සමග අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන අනෙකුත් ආයතන ඉල්ලා සිටිනවා..

එම මාර්ගෝපදේශ පහත නිවේදනයේ සඳහන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top