ඔහු ගැන පසුගිය දවස්වලදි වැඩි වශයෙන් මාධ්‍යවල කතා කරන්නට පටන් ගත්තා..
සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගිය ඒ කඩවස්ම් තරුණයාට මොකද වුණේ..
ගොඩක් දෙනෙක් කතා වුණේ අන්න ඒ ගැනයි..
කුලියාපිටියේ මෙම අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද හමු වී තිබෙනවා... හලාවත මාදම්පේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබුණේ..
ඊයේ මේ සම්බන්ධයෙන් අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති සිඟිති නැමති පුද්ගලයා අද අධිකරණය වෙත භාර වී තිබෙනවා..