Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
10
"මචං, මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා..." මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය දා, ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්...

- "මචං, මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා..." මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය දා, ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,626 Views
සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්දමට කතාව මෙසේය.

රාජ්‍ය සේවකයන් දෙපළකි. ගජ මිතුරන්ය. දෙදෙනාම මැදි වයස ඉක්මවූවන්ය. ඉඳහිට මත්පැන් ටිකක් තොල ගෑවේ ද එකිනෙකාගේ මූල්‍ය දායකත්වයෙනි.

එක් මිතුරකුගේ වැඩිහිටි දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් අනික් මිතුරාට ද ආරාධනාවක් ලැබිණි.

තම දරුවන් සහ බිරිය ද සමග හොඳින් හැඳ පැළඳ ගත් මිතුරා මංගල උත්සවය පැවැති හෝටලය වෙත කල් තබාම පැමිණියේ මංගල සභාවේ පිරිස සමග මත්පැන් ටිකක් තොල ගාමින් විනෝද වීම සඳහා කල් තබාම කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

මංගල උත්සවයේ කටයුතු නිමා වී නව යුවළට තෑගි බෝග ලබා දීම ද සිදු කෙරිණි.

දින කිහිපයකට පසුව පරීක්ෂා කරද්දී මංගල යුවළට ලද තෑගි බෝග අතරේ තිබුණේ අපූරු තෑග්ගකි.

රුපියල් දෙදහසක් ඇතුළත් ලිපි කවරයක් සමග රෝස පැහැති කොළ කැබැල්ලක අත් අකුරින් ලියා තිබුණේ අපූරු වැකි කිහිපයකි.

“දුවේ, මේක තාත්තාට දෙන්න.”

“මචං, උඹ දන්නවනෙ අපි රජයේ සේවකයෝ කියලා. අපි ජීවත් වෙන හැටිත් උඹ දන්නවා. ඒත් උඹේ දුවගේ මංගල උත්සවයට ආවේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුණා. ඒ නිසා හුඟක් අමාරුකම් මැද්දෙ තමයි මම උත්සවයට ආවේ. උඹලා අපි වෙනුවෙන් වියදම් කරපු විදිහට මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා. ඒත් මචං ගෑනිටයි දරුවො දෙන්නටයි මටයි ඇඳුම් අරගෙන හෝටලයට එන්න හයර් එකට ත්‍රීවීල් එකකුත් ගන්න මට රුපියල් 18,000ක් විතර ගියා.

ඒ තත්වය මත මචං මට ලොකු තෑග්ගක් උඹේ දුවට දෙන්න බෑ. මෙතැන තියෙනවා පුංචි තෑග්ගක්. ඒක බාරගෙන මට සමාව දීපන්. සමාව නුදුන්නත් මේ විසි දහසම වියදම් කළේ උඹේ දුව වෙනුවෙන් කියලා ගෙදර උන්ට කියල දීපං. මේ උඹේ හිතවතා ...........”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top