Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මේ දිනවල මෙරටදී පැවැත්වෙනවා.
views1,007 Views
comment

මේ දිනවල කතාබහට ලක්වෙන හොඳම මාතෘකාව ක්‍රිකට්නේ.
views974 Views
comment

පසුගිය සතියේ මුළු රටම ශෝකාන්තයක ගිල්වමින් අබිරහස් ලෙස ඝාතනය වූ මව සහ බිළිඳියගේ මරණ සම්බන්ධයෙන් තවමත්  රටතුළ කතාබහට ලක්වෙමින් පවතිනවා.
views3,325 Views
comment
දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ "ලියෝ" සිනමාපටය මේ වනවිට රූගත කර  අවසන් බවයි ඉන්දියීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ
views625 Views
comment
ලෝක රූ රැජිණ තරඟාවලියට තේරීපත් වුන නෙදර්ලන්ත ජාතික ප්‍රථම සංක්‍රාන්තික ලිංගික තරුණිය ගැන පුවත අපි පසුගියදා ඔබට ඉදිරිපත් කලා
views602 Views
comment
මේ දිනවල ඇයව වඩාත්ම ජනප්‍රිය "මලකඩ කඩ" ගීතයත් එක්ක... හැමෝම ආදරේ කරන ජනප්‍රිය කලා පවුලක් තාමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. 
views555 Views
comment
ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරලා හැදුන මුල්ම පාලම ගැන අපිට ඉතිහාසය කියලා දෙන්නේ ආදම්ගේ පාලම හෙවත් රාම සේතු නැත්නම් රාමගේ පාළම විදිහට
views693 Views
comment
කාවිංග පෙරේරා කියන්නෙ රංගන ශිල්පියෙක් වගේම
නිවේදන ශිල්පියෙක් විදිහටත් අතිශය ජනප්‍රිය චරිතයක්.

අතිශය ජනප්‍රිය සතිඅන්තයේ හිරු කොපි චැට් වැඩසටහනේ
නිවේදන ශිල්පියා වන්නෙද ඔහුයි.
views816 Views
comment
සමහර කතා තියෙනවා ඒ කතා ඔබත් එක්ක බෙදා හදානොගෙනම බෑ.
views473 Views
comment
ආදර හිත් තුළ ලැගුම් ගත් ළයාන්විත ගීත කෝකිලාවියක මෘදු ස්වරයෙන් ගයන ගැයුමකට මන සිත සැනසෙන්නේ දැයි, රිදුම් දෙන්නේ දැයි, අසන නාසන බොහෝ දෙනකුගේ සිත්සතන් සුවපත් කෙරුමට ගී පදවැලට පණ පොවන ගායන ශිල්පිනියන් අතර අභිෂේකා විමලවීර නිතර කතා බහට ලක්වන චරිතයක්. 
views731 Views
comment
පික් පොකට් ගහනවා කියන එක ලංකාවේ අයට නම් ඒ තරම් අමුතු දෙයක් නෙමෙයි. සෙනඟ පිරුණු පොදු ස්ථානවලදි ගොඩක් අයට ඕනෑතරම් තමන්ගේ මුදල් පසුම්බි නැති වෙලා ඇති... ඒ පසුම්බිවල තියෙන්න ඇත්තේ මුදල් විතරක් නෙමෙයි... 
views923 Views
comment
ඕෂධී හේවාමද්දුම කියන්නේ වෙනස් විදිහේ කතා මවන චරිතයක්..
කාලෙන් කාලෙට ඇය ගැන මොනවා ඇහුනත් ඕෂධීගේ සුරූපී බව එදා වගේම අදත් නොවෙනස්ව තියනවා..
ඕෂධී පුංචි පුතෙක්ගේ සහ පුංචි දියණියකගේ මවක්...
views890 Views
comment
නිල් කටරොළු මලින් උපන් මුනින්ද්‍රයාණෙනි ගීතය මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු සමාජ මාධ්‍ය පවා කලඹන්නට සමත් වුණු ගීතයකි. එය බොහෝ දෙනාගේ මුවේ නිතර රැව්දෙන ගීතයක් බවටත් පත්වෙලා. මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වුණු හැමෝම කතාබහ කරන මුනින්ද්‍රයාණෙනි ගීතයේ සැබෑ හිමිකරුවා කුමාර ඒකනායක. 
views711 Views
comment
වසර 2022දී ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ සංචාරය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය බිඳ දමා එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඇතුළු වෙනත් තැන්වලට පත්වූයේ කෙසේ දැයි සොයා බලන්නැයි තමා රහස් පොලිසියෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේය.
views1,073 Views
comment
හිරු නාළිකාව ඔස්සේ විකාශය වන "දිවිතුරා" ටෙලි නාට්‍ය තුළින් ඔබට සමීප වන හිමාලි සයුරංගි පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් දක්ෂතා පෙන්වූ කෙනෙක්. ක්ෂේත්‍රය තුළත් නිහතමානී ශිල්පිනියක් විදිහට කතාබහට ලක්වන හිමාලිගෙ උපන්දිනය පසුගියදා තිබුනා
views839 Views
comment
[1]      «      1672   |   1673   |   1674      »      [5490]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top