Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ජවාන්" සිනමාපටය තිරගත වීමටත් මත්තෙන් ලොව පුරා මෙම සිනමාපටය ගැන ඇති වී තිබෙන කතාබහ ඉතාමත් ඉහළයි.
views591 Views
comment

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයකින් බිමට වැටී කෝටිපති ව්‍යාපාරිකයෙක් පසුගිය 23 වැනිදා මිය ගිය පුවත හිරු ගොසිප් වෙතින් මීට පෙර අපි ඔබ වෙත ගෙන ආවා. එසේ ජීවිතක්ෂයට පත් වුණේ ජනප්‍රිය ආයතනයක නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ අමල් සඳරත්න.
views585 Views
comment

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන.

මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේ‍ක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළා.
views589 Views
comment
රහල් අල්විස් මේ නමට, රූපයට හා කටහඬට ආදරේ කරන රසිකයන් ඉන්නවා.

නමුත් ඔහු වසර ගණනාවක් දකින්න ලැබෙන්නේ නැහැ , ආයෙමත් කතාබහට ලක් වෙන්නේ ඔහුගේ විවාහයත් එක්ක.
views651 Views
comment
තිරයේ වගේම ටෙලි තිරයෙත් කාලයක් ජනප්‍රිය හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක් හැටියට සචිනි අයේන්ද්‍රාව හඳුන්වන්න පුළුවන්. විවාහයෙන් පසුව කලාවෙන් මඳක් ඈත් වුණු ඇය දැන් දියණියන් දෙදෙනෙක්ගේ මවක්.
views434 Views
comment
මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතෘකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  බලධාරීන්ගේ අනුග්‍රාහක ලිපි යටතේ ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උපසභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා...
views2,051 Views
comment
චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නෙ
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන
කවුරුත් ආදරේ කරන යුවළක්.
views504 Views
comment
අඟුරුවාතොට ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ විසිහතර හැවිරිදි වාසනා කුමාරිගේ ගෙල බැඳ තිබූ රන් මාලය සොයා ගැනීමට විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම ඊයේ සමත් වූ බව පානදුර පොලිස් බල ප්‍රදේශයේ උසස් නිලධාරියෙක් පවසයි.
views943 Views
comment
රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.
views815 Views
comment
නිළි උදාරි කෞෂල්‍යාගේ ආදර කතාව පසුගිය දවසක හා හා පුරා කියලා උදාරි විසින්ම ලෝකයට අනාවරණය කළා. ඒත් සමඟම කලා වෙන් ටිකක් ඈත් වෙලා හැමෝටම අමතක වුණු උදාරි ගැන ආයිමත් කතා කරන්න පටන්ගත්තා.
views910 Views
comment
සුජානි මේනකා කියන්නේ කුඩා කාලයේම කලා ක්ෂේත්‍රයට පය තබා වර්තමානයේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙනුත් ඉහළින්ම ඉන්න රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. 
views776 Views
comment

විදේශීය කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට විශාල ලෙස ජනමාධ්‍ය අවධානය යොමුවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු විනිසුරුවරයෙක් ප්‍රශ්න කර තිබෙනවා.
views683 Views
comment
මේ කියන්න යන්නේ පරණ කෑමක් ගැන.
views398 Views
comment
ශාන් පුතා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රැප් ගායකයෙක්
views1,090 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිස්නි අද එයාගේ උපන් දිනය සැමරුවා.
views805 Views
comment
[1]      «      1671   |   1672   |   1673      »      [5490]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top