සමහරු නම්, මේ කතාව ඇහුවම කලබල වෙන්නත් පුළුවන්.. ඒත් මේ කියන්නේ එහෙම වෙන්න තියන සම්භාවිතාව වැඩි කතාවක්.... කවුරුත් මේ ගැන කතා කරනකොට මේක සරල කාරණයක් විදිහට පෙනුනත් මේක ඉතාමත් සංකීර්ණ කාරණාවක්...
කාන්තාවක් දරුවෙක් බිහි කරන්න දරුවෙක් රැකබලා ගන්න සූදානම් වෙන්න ඕන.. ඒ සූදානම සමහර වෙලාවට ඇයට මානසික වදයක් වෙන්නත් පුළුවන්..
කොහොම වුණත් මේ නිසා දරුවෙකුගේ රැකවරණය වගේම ආරක්ශාව ගැනත් ගැටලු මතුවෙන තැන් ඕනෑතරම්... මේ වෙනුවෙන් මහත්වරුටත් පැවරුණ වගකීම බොහෝමයි..
මේ කතාව ලෝකය පුරාම ඉන්න දහසක් මව්වරුන්ට පොදු වෙන අතර මේකට විසඳුමක් අමෙරිකා එක්සත් ජනපදයෙන් සොයාගෙන....
පවුලේ සමඟිය රැකගන්න ගමන් මව්වරුන්ට මෙම පීඩනය අවම කරලා සහනයක් ලබාදෙන්න මේ කාරණය නිසා හැකියාව ලැබිලා..
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය පවසන්නේ, මේ වෙනුවෙන් හඳුන්වාදී ඇති මෙම ඖෂධය දිනකට දෙක බැඟින් දින 14ක් නොකඩවා ලබා ගැනීමෙන් මෙම තත්වට සුවකරගත හැකිය...
මේ නිසා postpartum depression නම් තත්වය පාලනය කරගත හැකි අතරම කාන්තාවකට ගැබ් ගැනීමට ඇති බිය මෙන්ම දරු ප්‍රසූතිය සම්බන්ධ ඇති බියද පාලනය කරගත හැකි බවයි, FDA හි මනෝචිකිත්සක ඖෂධ පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය Tiffany Farchione පවසන්නේ...