චිත්‍රපට සිනමාවේ සුපිරි චිත්‍රපට අතරේ තවත් සුපිරි චිත්‍රපටයක් ලෙස XXX – Return of Xander Cage තවත් නොබෝ දිනයකින් තරගතවීමට නියමිතයි.
අපි කලින් ඔබට කිව්ව විදියට මේ මාසේ 20 වැනිදා තමයි ඒ චිත්‍රපටය තිරගතවෙන්න තියෙන්නේ.
මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ වින් ඩීසල් එක්ක සුපිරි නිළි දීපිකා පදුකෝන් තමය.
XXX – Return of Xander Cage චිත්‍රපටයේ එළිදැක්වීමක් පහුගිය දවසක තිබිලා තියෙනවා.
ඒ සඳහා දීපිකා පැමිණිලා තියෙන්නේ අඩ නිරුවතින් තමයි ඇවිල්ලා තියෙන්නේ.