ඔන්න කාලෙකින් ඔයාලාගේ දැනුම වැඩි කරන්න සෙක්ස් ලයිෆ් ගැන කතා කරන ලිපියක් අරගෙන ආවා.
අපි දැන් මේ වෙද්දි ඔයාගෙ සෙක්ස් ලයිෆ් එකේදි දැනගන්න ඕනි විශේෂ දේවල් ගොඩාක් ගැන කතා කලා.
ඒ දේවල්වලින් ඔබට යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති වගේම ඒ දේවල් ඔබ උත්සාහ කරන්නත් ඇති.
ඒ වගේ දැනුමක් ලැබෙන කතාවක් ඔන්න අදත් ගෙනාවා.
හරි කතාවට යමු බොයිස් ඇන්ඩ් ගර්ල්ස්...
අපේ ජීවිතයේ අපි ආසම කෑල්ලක් තමයි සෙක්ස් ලයිෆ් එක.
විවාහ වුණ,සහ පෙම්වතුන් සහ පෙම්වතියන් ඔයාලගේ සෙක්ස් ලයිෆ් එකේදි මෙන්න මේ දේවල් ගැන නම් අනිවාර්යයෙන් දැන ගන්න ඕනි.
මේකයි ලිංගික එක්වීමකට පෙර ඔයාල පිරිසිදු වෙනවා වගේම මෙන්න මේ කෑම කෑමෙනුත් වලකින්න ඕනි.
මොකද මේ කෑම දෙන්නගෙන් එක්කෙනෙක් හරි කාලා හිටියොත් ඔයාලට කරන වැඩේ නම් කරන්න ආශාවක් හැඟීමක් නම් එන එකක් නම් නැහැ.
හරි ආයෙ කතාවට යමු,
ඔයාලා දෙන්නා අනිවාර්යයෙන් ඇඟ රත්කරන කුළුබඩු වර්ග ආහාරයට වැඩි පුර ගන්න එපා.
විශේෂයෙන් සැර සහිත දේවල් ගන්න එපා.
එහෙම වුණොත් වෙන දේ දන්නවනේ.
අජීර්ණය වෙන ආහාර ගන්නත් එපා දරුවනේ.
ඒ වගේම තමයි ලිංගික එක්වීමකට පෙර ප්රධාන වශයෙන් සුදු ලූණු,රතු ලූණු කන්නත් එපා.
මොකද අපි දත් මැද්දත් ලූණු ගඳ නම් ලේසියෙන් යන්නේ නෑ.
ඒ නිසා අප්පිරියා නොවී ආශ්වාදයක් ලබා ගන්න නම් ලූණු නම් කන්න එපා අමුවෙන්.
අනිත් කාරණය තමයි ශක්ති ජනක පානයන් භාවිත කරන්න පුරුදු වෙන එපා.
මොකද ඒ මොහොතට ඔයාට පොඩි සහනයක් ලබා දුන්නත් කොල්ලෝ දිගු කාළීනව බලපෑමක් ඔයාගේ ශරීරයට ඇති වෙන්න පුලුවන්.
අනිත් කාරණය තමයි වැඩ්ඩො වගේ කට්ටිය කියන දෙයක් තමයි "පොඩි ඩ්රින්ක් එකක් අරන්" කරන එක තමයි මරු කියලා.
හැබැයි ඒක නම් හොඳම නැති වැඩක්.
ඒ නිසා මෙන්න මේ කාරණා දැනගෙන ඔයා එයා එක්ක ඇඳට යන්න.
ඉතින් මේ දැනුමත් ඔබ දෙදෙනාගේ අඹුසැමි ජීවිතයේ දැනුම පොතට එකතු කරගන්න.