23 Views
මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැරියගේ පියාගෙන් විමසා ඇත්තේ DNA සාම්පල පරීක්ෂණයකට මුහුණදීමට ඉදිරිපත් වන්නේ ද යන්නයි. එහිදී ඔහු ඊට කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව, සේයා දැරියගේ පියාගේ කැමැත්ත මත ඔහුගේ DNA සාම්පල පරීක්ෂාව සිදුකිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පසුගියදා සිද්ධිය සම්බන්දයෙන් කොණ්ඩයාගෙන් හා ඔහුගේ සහෝදරයාගෙන්ද DNA වාර්තා ලබාගත් අතර පසුව හෙළිවුණේ කොණ්ඩයාගේ DNA වාර්තාව නොගැලපෙන බවයි.

