“මීට වසරකට පෙර,
කාලයට රිසි සේ සුබ ගමනක් ගිය..
ඔහු!”
උමාලි තිලකරත්න කියන්නේ, නිතරම වගේ පුංචි තිරයේ දැකගන්න ලැබෙන චරිතයක් නෙවෙයි. කොහොම වුණත් ඇය ගැන සමාජ මාධ්‍ය තුළ වුණත් කතාබහ වෙන්නේ අඩුවෙන්.
ඉතින් පසුගිය දවසක ඇය හදිසියේම ඇගේ මුහුණූ පොතට ඡායාරූපයක් එක් කර තිබුණා. ඒ ප්‍රවීණ රංගධරයෙකු ගැන මතක සටහනක් ද සමඟිනුයි.
ආචාර්යවරෙයෙකු අතර අග්‍රගණ්‍ය වූ ,
නිර්මාණකරුවෙකු හා රංගධරයෙකු අතර අසමසම වූ ,
දැනුමෙන් අත්දැකීමෙන් පොහොසත් වෙන්න වෙන්නම නිරහංකාර හා නිහතමානී වූ ..
ලක් පොළොවට මනෝ රත්නයක්ම වූ..
තව අටුවා ටීකා අනවශ්‍ය වන ..
මීට වසරකට පෙර ,
කාලයට රිසි සේ සුබ ගමනක් ගිය..
ඔහු!
"හැම හමුවීමක්ම.. නික්මීමක්ම ,