ඇගේ හුරතල් පෙනුමත්, උපන් දක්ෂතාවත් නිසාම ඇය වටා ඉන්නේ අතිවිශාල රසික පිරිසක්.
පසුගිය දවසක නෙත්මි ඇගේ නිල ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. ඒ ඡායාරූප දුටු පමණින් ඕනෑම කෙනෙකුගේ නෙත් වශී කරවන තරම් අපූර්වත්වයකින් යුක්තයි. සුපුරුදු ආකර්ෂණීය විලාසිතාවෙන් සැරසුණු ඇය, ඉතාම අහිංසක, හදවතටම දැනෙන සුන්දර සිනහවකින් මුහුණ සරසාගෙන සිටින අයුරු මේ ඡායාරූපවලින් දැකගත හැකියි.
කැමරා කාචයට ඇය දක්වන ඒ අපූරු ඉරියව් සහ ඇගේ මුහුණේ මැවෙන කාන්තිමත් සිනහව නිසාම මේ ඡායාරූප පෙළට සමාජ මාධ්‍ය තුළින් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.