Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
"රෑට රෑට ඒ වාහනේ ළඟ ඉඳන් කවුද බලාගෙන ඉන්නවා..." කැලැත්තෑවේ දොස්තර සොයිසාගේ වාහනයට මොකද වුණේ ?

- "රෑට රෑට ඒ වාහනේ ළඟ ඉඳන් කවුද බලාගෙන ඉන්නවා..." කැලැත්තෑවේ දොස්තර සොයිසාගේ වාහනයට මොකද වුණේ ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,173 Views

කලකට පෙර කුරුණෑගල මස්පොත ප්‍රදේශයේ පාළු භූමියක එකතැන්ව තිබූ, අතීතයේ ලොකු දුක්බර කතාවක් සඟවාගෙන අදටත් වසර ගණනාවකින් ධාවනය නොවී සැඳෑ සමය දුක්බරව ගෙවාදමන Plymouth station wagon රථයකි, 
 


මෙම මෝටර් රථයේ ප්රථම අයිතිකරු වන්නේ ප්රසිද්ධ ව්යාපාරික දොස්තර සොයිසා. ඔහුව පසුකාලීනව කැලැත්තෑවේ සොයිසා නමින් ප්රසිද්ධ විය. 

එයට හේතුව වන්නේ ප්
රසිද්ධ කැලැත්තෑවේ නඩුවයි. ඔහුට හිමි නිවාස අතරින් එක් නිවාසයක් පිහිටා තිබුණේ කඳානේ නාගොඩ ප්රදේශයේය. 

මෙම නිවෙසේ වටිනා කියන යන්ත්
රෝපකරණ රාශියක් දිරාපත් විය. දොස්තර සොයිසාගෙන් මෙම රථය මීලදී ගෙන පසුව එය අවමඟුල් රථයක් ලෙස සේවයට යොදවා තිබුණේ Western මල්ශාලාවේ අයිතිකරු වූ සයිමන් මුදලාලි මහතාය. 

ඔහුගෙන් පසු මෙම රථය මිලට ගනු ලැබුවේ මීගමුව ප්
රදේශයේ ව්යාපාරික මහතෙකි. ඉන් පසු ඔහුද මෙම රථය කුරුණෑගල ප්රදේශයට විකුණා ඇත. පසුව එය මිලදීගත් පුද්ගලයා විසින් එය අලුත්වැඩියා කරගෙන යන අතරතුර සිදුවී ඇත්තේ විස්මයජනක සිදුවීම් පෙළකි.
 
එම පුද්ගලයා මෙම මෝටර් රථය තුළම මියගොස් තිබුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. ඔහු මියගිය පසු Plymouth station wagon රථය එම නිවෙසේ ගෙවත්තේ කොනකට දමා තිබී ඇත. එහි හිමිකරු මියගොස් හත්වැනි දින දානමය පින්කම අවස්ථාවේ එම මෝටර් රථයේ විදුලි ලාම්පු ඉබේම දැල්වී එහි වීදුරු පුපුරා ගිය බව කියැවෙනවා. 

ඇතැම් අවස්ථාවල රාත්
රී කාලයේ මෝටර් රථය ආසන්නයේ කිසියම් අයෙක් සිටගන බලා සිටින අයුරු කිහිපදෙනකු දැක ඇති බවත් සඳහන් වේ. මෙම සිදුවීම්වලින් පසු නිවෙස් හිමියන් මෝටර් රථය එම ඉඩමේම තබා වෙනත් නිවෙසක පදිංචියට ගොස් ඇත. 

නමුත් මෝටර් රථය ආශ්
රිතව සිදුවූ අද්භූත සිදුවීම් දුටු පැරැණි නිවෙසේ අසල්වාසීන් බියට පත්වීමට පටන්ගෙන තිබෙනවා. රථය තුළ එහි හිමිකරු සිටින අයුරු තමන් අවස්ථා ගණනාවකදී දුටු බවද ඔවුන් පවසා ඇත.
 
කෙසේ වෙතත් මෙම Plymouth station wagon රථය විකුණා දැමීමට එහි හිමිකරුගේ ඥාතීන් උත්සාහ කළත් එය ව්යර්ථ වී ගියේ රථය සම්බන්ධ අද්භූත සිදුවීම් ගැන ඒ වන විටත් කසුකුසුවක් සමාජයේ පැතිර තිබීම හේතුවෙනි. ඒ නිසාම රථය අදාළ ගෙවත්තේ වසර 20කට ආසන්න කාලයක් අත්හැර දැමීමට ඔවුන්ට සිදුව ඇත.

මෙසේ කලක් ගතවත්ම මෙම සිදුවීම් පෙළ සමාජ මාධ්යවලද වාර්තා කිරීම හේතුවෙන් එක් පුද්ගලයෙක් රථය මිලදීගෙන අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයකට භාරදී තිබේ. එම පුද්ගලයාටද නොසිතූ ගැටලු කිහිපයක් පැනනැගීම හේතුවෙන් ඔහුද එම රථය වෙනත් අයකුට විකිණීමට කටයුතු කර ඇත. 

ඉන් පසු මෙම රථයට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු නොදනී
. ඇතැම් විට මෙම Plymouth station wagon රථය තවමත් ගරාජයක හෝ පාළු ඉඩමක ගුප්ත බව වඩවමින් එක්තැන්ව තිබෙනවා වන්නට පුළුවන්.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top