පුන්චි තිරය වගේම වේදිකාව තුළත් දැවැන්ත නමක් ගොඩනගා ගත් කෙනෙක් තමයි ඇය. ඔන්න ඉතින් මේ ජනප්‍රිය නිළිය ඇයගේ මුහුණු පොත හරහා හරි ලස්සන පින්තූර ටිකක් හුවමාරු කරගෙන තිබුණා.
පින්තූර ටිකට අමතරව ඇය මෙන්න මේ වගේ සටහනකුත් එකතු කරලා තිබුණා.
" ආයුබොහෝවේවා ! අද හරි අපූරුම දවසක් උනා මට නම් . ඔයාල හැමෝම හොදින් නේද "
ඔන්න ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික ....
