මේ කියන්න යන්නේත් අන්න ඊටම සම්බන්ධ වුණු තවත් පුවතක් ගැන.
කටුනායක ගුවන්තොටුපළ අවට අද උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා 03ක් මත්තල ගුවන්තොටුපළට ආරක්ෂිතව හරවා යවා තිබෙනවා.
එලෙස හරවා යවා තිබෙන්නේ මුම්බායි, රියාද් සහ ග්වැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත්, උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.