Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
07
නොවැම්බර් මාසයේ ග්‍රහ පෙරළියක්.. ඔබත් අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න..

- නොවැම්බර් මාසයේ ග්‍රහ පෙරළියක්.. ඔබත් අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,898 Views

මේ වසරේ අවසාන කාලයයි. ගෙවී යන නොවැම්බර් මාසය තුළ වීවිධ වෙනස්වීම් ග්‍රහ ලෝකය තුළ දැකගන්නට ලැබේවි. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.


නොවැම්බර් මස 13වැනිදා, කොහොම හරි මේ දවස ගැන ඔබ වඩා සැලකිලිමත් වෙන එක වැදගත් වේවි කියලා, මේ ඇසෙන කතාවේදී නම් ඔබට හිතේවි.

නොවැම්බර් 10 දින බුධ ග්‍රහයා වෘශ්චික රාශිය තුළ වක්‍ර වන අතර නොවැම්බර් 29 දක්වා දින 20 ක් එසේ ගමන් කරයි. කටක රාශියේ උච්ච වූ ගුරු නොවැම්බර් 11 දින වක්‍ර වෙමින් 2026 මාර්තු 11 දක්වාම දින 120 ක කාලයක් වක්‍ර ගමනක යෙදෙයි.

ඉදිරි සති තුනක පමණ කාලය තුළ ජලය සහ ජලාශ්‍රිත විපත් පිළිබඳව පරෙස්සම් විය යුතු කාලයක් වන අතර සාගරයේ භූ චලන සහ කුණාටු තත්ත්වවලට ඉඩක් පෙන්වයි. ධීවර සහ නාවික ප්‍රජාව තරමක් කල්පනාකාරී විය යුතු කාලයකි.

නොවැම්බර් 13 පාන්දර 04.45 ට බුධ සහ කුජ අතර ඇතිවන ග්‍රහ යුද්ධයෙන් කුජ ග්‍රහයා ජයගනී. මේ මොහොතේ තුලා ලග්න තත්කාලයක් උදාව පවතින අතර වෘශ්චික රාශියේ අනුර නැකතේ 3 පාදය තුළ ග්‍රහ යුද්ධය සිදුවනු ඇත. රටේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉදිරි සති කිහිපය අවධානයෙන් සිටිය යුතු අතර හදිසි අනතුරු සහ නාය යෑම් ආදිය පිළිබඳව කල්පනාකාරී විය යුතුය.

උගත් සහ බුද්ධිමත් ප්‍රභූන් කල්පනාවෙන් ක්‍රියාකළ යුතු කාලයක් වන අතර එවන් අයකුගේ වියෝවක් හෝ විපතක් පිළිබඳවද අසන්නට ලැබෙනු ඇත.

නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිවන අතර සන්නිවේදන පද්ධති හෝ ප්‍රවාහන ක්ෂේත්‍රවල බිඳ වැටීමක් හෝ ගැටලුවක් පිළිබඳවද අවධානය යොමුවන කාලයකි.

රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වන අතර එහි වර්ධනයක් මෙන්ම භාණ්ඩාගාර තැන්පතු, මුදල් සහ සෘජු විදෙස් ආයෝජන පිළිබඳව ද ඉදිරි කාලය යහපත් වනු ඇත. අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ ද හිමිවනු ඇත. බුධගේ වක්‍රයත් ගුරුගේ වක්‍රයත් ග්‍රහ යුද්ධ ඇතුළු පීඩාකාරී තත්ත්වයන් ද මත රජය අපහසුතාවයට පත්කරන විරෝධතා ආදි සිදුවීම් නිතර සිදුවිය හැකිය.

යහපත් සංවර්ධන ක්‍රියාවලීන් පිළිබඳව නිවැරදි සන්නිවේදනයක් හෝ ප්‍රචාරයක් නිසි පරිදි සිදු නොවීමත් ඇතැම් කාරණා වැරැදි සහගත ලෙස ප්‍රචාරය වීමත් නිරතුරුවම දක්නට ලැබෙනු ඇත. මේ පිළිබඳව පාලකයන්ගේ අවධානය යොමු නොවන්නේ ශනි ග්‍රහයා තවදුරටත් වක්‍රව ගමන් කරන බැවිනි.

ලබන වසරේ මාර්තු 11 දක්වාම මහජන අප්‍රසාදය එල්ලවන අවස්ථා ද නිර්මාණය විය හැකි බැවින් ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂය පරෙස්සමෙන් ක්‍රියාකළ යුතුය.

සුබසෙත පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top