Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
කොච්චර මුදල් හෙව්වත් කිසිම ඉතුරුවක් නැද්ද ? මෙන්න මුදල් ඉතිරි කරන්න ලේසිම ටිප්ස් ටිකක්..! කියවලා බලලා හිතට ගන්න ...

- කොච්චර මුදල් හෙව්වත් කිසිම ඉතුරුවක් නැද්ද ? මෙන්න මුදල් ඉතිරි කරන්න ලේසිම ටිප්ස් ටිකක්..! කියවලා බලලා හිතට ගන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,163 Views

අද කතා කරන්න හදන්නේ හරිම වටින කාරණාවක් ගැනයි... 


බුද්ධිමතුන් ඉතුරු කරද්දී පරිණත බුද්ධිමතුන් ආයෝජනය කරනවා කියල කතාවක් තියෙනවානේ. ඒ කොහොම වුණත් ආයෝජනය කරන්නත් කලින් ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕනනේ. අද මේ ලිපියෙන් කියන්න හදන්නේ ලේසියෙන්ම මුදල් ඉතුරු කරගන්න පුළුවන් ක්රම එහෙමත් නැත්නම් money savings Tips ගැන.

මුලදි නම් ඉතුරු කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. හිත යන්නෙම වියදමටනේ. මෙතැනදී පොඩ්ඩක් ඉවසලා හොඳ start එකක් දුන්නනම් ඉතුරු කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඔයා හරි විදිහට ඉතුරු කරන්න කැමති කෙනෙක්නම් ඔයාට මෙන්න මේ Tips ටිකත් අවශ්ය වෙයි.

01) මුලින්ම එදිනෙදා වියදම් ටික Note එකක් දාගන්න.

Note එකක් දානවා කියලා. පොඩි පොඩි වියදම් අමතක කරලා Note කරලා වැඩක් නැහැ. වියදම් වෙනම, ඔයාගේ මාසික ආදායම වෙනම Note කරගන්න.එතකොට ඔයාට හොඳ idea එකක් එනවා. ඔයා කොතනදීද වියදම් කරන්න ඕන කියලා.

02) වියදම් නොකළ යුතු තැන් වටහාගෙන ඒවා කාපාහරින්න.

උදාහරණයක් විදිහට ඔයා හැමදාමත් මස් , බිත්තර දෙවර්ගයම මිලදී ගන්න කෙනෙක් නම්, එක item එකක් කපාහරින්න. අත්යවශ්ය දේ වලට විතරක් මුදල් වැය කරන්න වග බලාගන්න.

03) Aim එකක් තියාගන්න.

මේ Aim එක මුලින්ම දවසකින් start කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා දවසේද ඉතිරි කරන්න බලාපොරොත්තු වෙන මුදල note කරගන්න.ඒ විදිහට සතියකදී ඉතුරු කරන මුදල වශයෙන් Aim එකක් තියාගන්න.ඔයා නොදැනීම ඉතුරු කරන්න ඔයාට ආසාවක් ඇතිවෙයි.

04) wallet එකේ වැඩිපුර මුදල් තබාගැනීමෙන් වලකින්න.

එදිනෙදා අවශ්යම දෑ වලට අවශ්ය මුදල් පමණක් wallet එකේ තියාගන්න අමතක කරන්න එපා.

05) අනාගතය ගැන හිතලා වර්තමානයේ තීරණ ගන්න.

වර්තමාන තත්වය අපිට උදාහරණයකට ගන්න පුළුවන්. කුමක් හෝ තත්වයක් අනාගතයේදී ඇතිවන්නට පුළුවන්. අපි හැමදේටම සුදානම් වීම වැදගත් වෙනවා. ඒ නිසාවෙන් වර්තමානයේ ඔබ ගන්නා තීරණ අනාගතයට අහිතකර බලපෑමක් නොවිය යුතුයි.

06) ඉතිරි කිරීමට නිවැරදි ක්රමයක් තෝරාගන්න.

ඔබට කෙටිකාලයකට මුදල් ඉතුරු කරගන්නට අවශ්යනම් ඒ සඳහා Fix Diposit ගිණුමක් අවශ්යවන්නේ නැහැ.ඔබට ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්නට පුළුවන්.දිගු කලකට මුදල් ඉතිරි කිරීමේදී හොඳ පොලි අනුපාතිකයක් සහිත ගිණුමක් තෝරාගන්නට වග බලාගන්න.

07) ඔබේ ඉතුරුම් ගිණුමේ පොත පමණක් ළඟ තබාගන්න.

ඔබ ඉතුරු කරන මුදල් තිබෙන ගිණුමේ debit card ළඟ තබා ගැනීමෙන් වළකින්න. එම ගිණුමේ පොත පමණක් ළඟ තබාගන්න.

මේ tips Follow කරලා saving කරන අතරේ Invest කරන්නත් පුළුවන් නම් ඔබේ ඉතුරුම් දෙගුණ තෙගුණ කරගන්නත් පුළුවන්.

උපුටාගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top