Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
15
වකුගඩු රෝගයේ ලක්ෂණ මොනවද ? ඔබ ගණන් ගන්නෙවත් නැති ලක්ෂණ මෙන්න .... වඩාත් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත යොමුවෙන්න..

- වකුගඩු රෝගයේ ලක්ෂණ මොනවද ? ඔබ ගණන් ගන්නෙවත් නැති ලක්ෂණ මෙන්න .... වඩාත් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත යොමුවෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,998 Views

අපි හැමෝම නීරෝගිව ජිවත් වෙන්න කැමතියි. 


ඉතිං ලෙඩක් හැදෙන්න කලින් ඒ ගැන දැන ගන්න පුලුවන්නම් සිදුවෙන හානිය අවම කරගන්න පුළුවන් ... අද කතා කරන්න හදන්නේ ඒ වගේ හැමෝම දැන ගන්න අවශ්‍ය රෝගයක මූලික ලක්ෂණ ගැන...

ඔන්න ඉතිං, වකුගඩු රෝගයේ මුලික ලක්ෂණ 10ක් මේ කියන්න යන්නේ...

ඔබට වකුගඩු රෝගයක් වැලදී තිබේද නැද්ද යන්න පිලිබදව රෝග ලක්ෂණ මගින් සැක හැර දැන ගැනීමට විශාල කාලයක් ගතවේ.

එසේ ප්‍රධාන රෝග ලක්ෂන මතුවන්නට පටන් ගන්නේ බොහෝවිට ඔබගේ වකුගඩු 80%ක් පමණ හානි වූ පසුවයි. එමනිසා තත්වය තවත් භායානකයි.

පහතින් දැක්වෙන රෝග ලක්ෂණ දැනගන්නට ලැබුණවිට ඒ ගැන වඩාත් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම අනිවාර්‍යයි.

මහන්සිය,ශරීරයේ ශක්තිය මද ගතියක් දැනීම හා මානසික ඒකාග්‍රතාවයපවත්වා ගැනීමට අපහසු වීම වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමත් සමග ශරීරයේ නිපදවන විශ ද්‍රව්‍ය හා අනෙකුත් අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර නොවී එක්රැස් වීම නිසා ඔබට මහන්සිය දැනෙනවා වාගේම, මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම අපහසු වෙනවා.

එලෙසම වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමත් සමග රුධිරයේ ඇති රතු රුධිර සෛල හා හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසාත් ශරීරයේ දුර්වලබවක් මෙන්ම මහන්සිය දැනෙන්නටත් පටන් ගන්නවා.

1. නිදා ගැනීමේ අපහසුතාවයන් ඇති වීම.

වකුගඩු නිසි ලෙස ක්‍රියාකාරී වී ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය මුත්‍රා හරහා ශරීරයෙන් ඉවත් නොවන නිසා ශරීර අභ්‍යන්තරයේ එකතුවන විශ ද්‍රව්‍ය ඔබේ නින්දට බාධා ඇති කරනවා.

2.පිට කොන්ද ප්‍රදේශයේ ඇති වන වේදනාවන්

අපගේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ කොදුඇට පෙලට දෙපසිනුයි. ඒ නිසා වකුගඩු දුර්වලවීමේ රෝග ලක්ෂණ පිට කොන්දේ ඇතිවන වේදනාවක් ලෙස අපට දැනෙන්න පුළුවන්.

3.සම වියලි ස්වාභාවයක් ගැනීම

ශරීරයේ ජල පාලනය මෙන්ම ඛනිජ ලවණ හා පෝෂ පදාර්ථ පාලනය කිරීමත් වකුගඩු මගින් සිදුවෙනවා. වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්ණ නිසා ඇති වන ඛනිජ ලවණ හා පෝෂ පදාර්ථ ප්‍රමාණයේ අසමතුලිතතාවයන් නිසා ඔබේ සම වියලී ඉරි තැලීම වැනි තත්ව ඇති වෙන්න පුළුවන්.


4.විටින් විට මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම

විශේෂයෙන් රාත්‍රී කාලයේදී විටින් විට මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම ඇතැම් විට වකුගඩු රෝගී තත්වයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අවම මට්ටමට පත්වන විට මුත්‍රා පිටවීම ඉතාමත් අඩු වෙනවා. ඒ වගේම ඇතැම් විට මුත්‍රා ආසාදන තත්වයක හෝ පුරුෂයන්ගේනම් පුරස්ථ ග්‍රන්ථි ඉදීමීම වැනි රෝගී තත්වයක් නිසාත් වෙන්න පුළුවන්.

5.මුත්‍රා සමග ලේ පිටවීම

සාමාන්‍යයෙන් වකුගඩු මගින් මුත්‍රා නිපදවීමේ ක්‍රියාවලියේදී රතුරුධිර සෛල වකුගඩු හරහා පෙරෙන්නේ නැහැ. නමුත් වකුගඩුවලට හානි සිදුවූ විට රතු රුධිර සෛලත් පෙරී මුත්‍රා වලිට එක්වීමේ හැකියාව පවතින නිසා මුත්‍රා පිටවීමේදී ලේ පිට වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා ආසාදන, වකුගඩුවල ගල් හෝ පිලිකා තත්වයන් නිසාත් මේ විදියට ලේ පිටවෙන්න පුළුවන්.

6.මුත්‍රා කරන පිට පෙන ඇති වීම.

මුත්‍රා කර අවසන් වූ විට පෙන සහිත ස්වභාවයක් දිස් වීමෙන් කියැවෙන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන බවයි. මුත්‍රා කර අවසන් වී වතුර ගැසූ පසුත් එම පෙන ඉවත් නොවන්නේ නම් ඒ පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.

7.දිගින් දිගටම ඇස් වටා ඇතිවන ඉදිමුම.

වකුගඩු වලට හානි සිදුවීම ආරම්භයේ සිටම වාගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම නිසා මේවගේ තත්වයක් ඇති වෙන්න පුළුළුන්.

8.යටිපතුල හා වළලුකර ප්‍රදේශයේ ඇති වන ඉදිමුම.

වකුගඩුවලට හානි සිදුවීමත් සමග සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි සෝඩියම් ලවණ ප්‍රමාණයක් ශරීරයේ එක්රැස් වීම සිදුවෙනවා. ඒ හේතුවෙන් සෛල වලට ඇදගන්නා ජල ප්‍රමාණය වැඩි වීමත් සමග මේ විදියට යටි පතුල හා වළලුකර ප්‍රදේශයේ ඉදිමෙන්න පුළුවන්. ඒ වගේස වකුගඩු රෝගී තත්වයක් නැතිව හදවත් රෝගී තත්වයක් නිසා,අක්මාවේ රෝගී තත්වයක් නිසා මෙන්ම කකුලේ ලේ නහරවල ඇති රෝගී තත්වයක් නිසාත් මේ ආකාරයේ ඉදිමීමත් සිදුවෙන්න පුළුවන්.

9.ආහාර ගැනීමට ඇති කැමැත්ත අඩුවීම

වකුගඩු දුර්වලවීමත් සමග ශරීරයේ එක්රැස් වන විශ දුව්‍ය නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝග ලක්ෂණය බොහෝමයක් වකුගඩු රෝගීන්ගේ දැකගන්න පුළුවන්.

10.වමනය

ශරීරයේ එක්රැස් වන විෂ ද්‍රව්‍ය ප්‍රමණය වැඩි වීමත් සමග වමනය වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
කටින් දුර්ගන්ධයක් පිටවීම

10.කෙණ්ඩා පෙරලීම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමත් සමග ඇතිවන ලවණ ප්‍රමාණයේ අසමතුලිතතාවය නිසා මෙලෙස කෙණ්ඩා පෙරලීම සිදුවෙන්න පුළුවන්.

අන්තර්ජාලයෙන්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top