අද (18), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකියි....
අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 286,700 ක් ලෙසයි දැක් වුණේ ... ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 35,840 කට මිලදී ගන්න පුළුවන් වෙනවා . ඒ වගේම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 312,750 ක්.