Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
"මම කිව්වා අක්කට ද්‍රෝහි වෙන්න බෑ කියලා. අක්කා වෙනුවෙන් තමයි මේ කියලා අයියා එකපාරම....." - අක්කාගෙන් නොලැබුණු පහස නංගිගෙන් සොයා ගිය තරුණයා...

- "මම කිව්වා අක්කට ද්‍රෝහි වෙන්න බෑ කියලා. අක්කා වෙනුවෙන් තමයි මේ කියලා අයියා එකපාරම....." - අක්කාගෙන් නොලැබුණු පහස නංගිගෙන් සොයා ගිය තරුණයා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,652 Views

තමන් සමඟ සිටින අයගේ සතුට ගැන නොහිතා රැකියාවටම මුල් තැන දෙන පුද්ගලයින් එමටයි..එයින් සිඳුවන දේ බොහෝ භයානකයි..


රැකියාවටම පමණක් සීමා වුනත්,තමන්ගේ ආසවන් කොයි ම වෙලාවක හරි එළියට එනවා..මේකත් ඒ විදිහේ කතාවක්...


මම නලීශා. මම මැරි කලේ හොදට සල්ලි තියෙන කෙනෙක්. එයා වැඩ කලේ බෑන්ක් එකක.මැනේජර් කෙනෙක් එයා. ඉතින් අපිට සල්ලි වලින් අඩුවක් නෑ. අපි හිටියේ කොලඹ. මායි හස්බනුයි විතරයි හිටියේ ගෙදර.
 
දැන් අපි මැරි කරලා අවුරුද්දක් විතර .අපිට තාම ලමයි නෑ. අපි ඒක ටිකක් පස්සට දැම්මා ජීවිතේ තව ටිකක් විදින්න ඕනි නිසා.

හස්බන් උදේ ගියහම එනකොට රෑ වෙනවා. දවල් දවසම මම ගෙදර තනියෙන්. ඇත්තම කිව්වොත් මම ගොඩක් ලස්සනයි. ඒක නිසාමයි හස්බන් මට පිස්සු වැටුනේ. මම ටිකක් හොදට ඉගෙනගෙන තියෙනවා.

මම වැඩිය යාලුවො ආශ්‍රය කලෙත් නෑ. ඒක නිසා මට දවල්ට පුදුම පාලුවක් තිබුනේ. මේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න මට ඕනි උනා. එක දවසක් හස්බන් එක්ක මම මේ ගැන කතා කරා.එයා කිව්වා ඔයාගෙ තනියට එහෙනම් ඔයාගෙ නංගිට එන්න කියන්න කියලා. මම කිව්වා ඒක හරියන්නෙ නෑ. එයාට කරදර කරන්න බෑනේ කියලා. ඊට පස්සේ හස්බන් කිව්වා එහෙනම් මොකද කරන්නෙ කියලා.

මම කිව්වා එහෙනම් මමත් ටිකක් ඉගෙනගෙන තියෙන එකේ. ජොබ් එකක් කරන්නම් කියලා.කීයක් හරි හොයාගන්නත් පුලුවන්නේ කියලා. හස්බන්ඩ් මට එකට හොදටම බැන්නා. ඊට පස්සෙ මම සද්ද නොකර හිටියා.ඊට පස්සෙ දවසේ උදේ හස්බන්ඩ් මට කිව්වා ඊයෙ බැන්නට සොරි .එහෙනම් ඔයා හොද ජොබ් එකක් හොයාගන්න බලන්න. මමත් බලන්නම් කියලා.

ඊට පස්සේ මම ඉන්නකොට දවල් අපේ නංගිගෙන් මට කෝල් කලා. එයා කිව්වා අක්කි ඔයා ජොබ් එකක් හොයනවද කියලා .මම කිව්වා ඔව් නංගියෝ ඔයාට කවුද කිව්වේ කියලා. නංගි කිව්වා අයියා කිව්වෙ කියලා. ඊට පස්සෙ නංගි කිව්වා අක්කී මම දන්න තැනක හොද කම්පැනි එකක් ඒක එතන බොස් Private Secretary කෙනෙක් හොයනවා. ඔයා කැමති නම් මම අහලා බලන්නම් කියලා.

මම කිව්වා හා නංගි ඔයා එහෙනම් අහලා බලන්නකෝ කියලා.

හවස හස්බන්ඩ් ආවහම මම එයාටත් ඒ ගැන කිව්වා එයත් කිව්වා මට තැන කියන්න මමත් හොයලා බලන්නම් කියලා.

පහුවදා නංගි අපේ ගෙදර ආවා.අපි දෙන්නත් එක්ක නන්ගී කිව්ව තැනට ගියා බලන්න.

මමයි නංගි එතනට ගියා. ගියහම එතන රිසෙප්ශන් එකේ හිටපු ගර්ල් අපිව බොස්ගෙ රූම් එකට යැව්වා. අපි ඇතුලට ගියා. යනකොට බොස් කෝල් එකක හිටියේ. අතින් කිව්වා වාඩිවෙන්න කියලා. මමයි නංගි වාඩි උනා. සර් අපි දිහා බැලුවෙවත් නෑ. නංගි හිමීට මගෙ කනට ලන් කරලා කිව්වා.

බලනවකෝ අක්කේ සර් මාර හැන්ඩියනේ කියලා. ඇත්තටම ඔව්. එයා ගොඩක් කඩවසම්.

වයස 30 විතර පෙනුම .මටත් තාම 28. සර් එතකොටම ෆෝන් එක කට් කලා .ඊට පස්සෙ ඇහුවා මොනවද මේ යාලුවෝ දෙන්න රහසින් කතා කරන්නේ කියලා. අපි හිනාවෙලා සද්ද නැතුව හිටියා.ඊට පස්සෙ සර් ඇහුවා කාටද දැන් ජොබ් එක බලන්නේ කියලා. නංගි කිව්වා සර් මගෙ අක්කට කියලා මාව පෙන්නුවා.

ඊට පස්සේ සර් කිව්වා ආ එතකොට මේ අක්කයි නංගි ද කියලා. ඊට පස්සෙ සර් ඇහුවා ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියලා.මම මගේ certificate File එක සර්ට දුන්නා. සර් ඒක බලලා කිව්වා මම මේ ජොබ් එකට හෙව්වේ ලස්සන, කාර්‍යශූර කෙනෙක් . තව හුගක් අය ජොබ් එකට ඇප්ලයි කරලා තිබුනා. මම ඔයාට දන්නවන්නම් කියලා.

ඊට පස්සෙ අපි ආපහු ගෙදර ආවා. එනගමන් නංගි කියනවා බලන්නකෝ අක්කේ ඔයාට ජොබ් එක අනිවාර්යයෙන් හම්බවෙනවා සර් ඔයා දිහා කන්න වගේ බලන් හිටියේ කියලා. මම කිව්වා විකාර නැතුව ඉන්න නංගි සර් හරිම හොද කෙනෙක් වගේ කියලා. අපි ගෙදරට ආවා.

මම මේ වෙනකල් ඔයාලට කියපු නැති දෙයක් තියෙනවා. ඒ තමයි මම බැදලා හිටියට කිසිම සතුටකින් නෙවෙයි හිටියේ. අම්මලගේ බල කිරීමට මම මහේශ් (මගෙ හස්බන්ඩ්) ව බැන්දට මට එයා ගැන පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.

අද නංගි අපේ ගෙදර ඉන්නව කිව්වා. තේ බොනකට හොදටම වැස්සක් පටන් ගත්තා. හොදටම සීතලයි. නංගි කියනවා අක්කට නම් දැන් අයියව මතක් වෙනවා ඇති නේද. මේ වැස්සෙ ඉතින් කියලා.

ඒක කිව්වම මගෙ මූන අදුරු වෙලා ගියා. නංගි කිව්වා ඇයි අක්කේ මම ඒක විහිලුවට කිව්වේ කියලා. මම කිව්වා ඒකට කමක් නෑ නංගි කියලා. නංගි ඇහුවා ඇයි අක්කේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. මම ටිකක් වෙලා සද්ද නැතුව ඉදලා. මගෙ කටහඩ අවදි කරා. මම කිව්වා මම මේ හිටියට සතුටින් නෙවෙයි නංගි ඉන්නේ. අයියා මාව බැන්ද දවසේ ඉදලා බෑන්ක් එකේ වැඩට යනවා එනවා ඒක විතරයි එයාගෙ ජීවිතේ.

මම ගැන පොඩ්ඩවත් බලන්නේ නෑ. දැන් මාස ගානකින් මමයි එයයි එකතු වෙලා නෑ නංගි කියලා.

නංගි කියනවා අනේ දෙයියනේ අක්කී මම හිතුවේ ඔයාලා දෙන්නා හරිම සතුටින් ඉන්නේ කියලා. ඇයි අනේ මේ. අයියට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා .

එතකොටම අපිට ඇහුනා වාහනයක් එන සද්දේ. මම කිව්වා නංගිට මහේශ් වෙන්න ඇති කියලා. මහේශ් ගෙට ආවා. එයා ටිකක් තෙමිලා. මම ඇහුවා කොහොමද තෙමුනේ කියලා. ගරාජ් එකේ ඉදලා එනකොට තෙමෙන්නෙ නැති නිසා. එයා මොකුත් නොකියම වොශ් එකක් දාගෙන එන්නම් කියලා ගියා.

එයා වොශ් දාගෙන එනකොට මම තේ එකක් හදලා දුන්නා බොන්න කියලා. ඊට පස්සේ මම ගියා කෑම ලැස්ති කරන්න. නංගිත් ඇහුවා එයත් එන්න ද කියලා. මම කිව්වා එපා ඔයා අයියත් එක්ක කතා කර කර ඉන්න කියලා.

(මෙතැන් සිට නංගිගේ හඩින්)
අක්කා ගියා කෑම ලෑස්ති කරන්න. අයියා සෝෆා එකේ වාඩි උනා. මම ඒ ගාව පුටුවෙන් වාඩි උනා.

අයියා ඇහුව ගිය වැඩේ මොකද කියලා. මම කිව්වා දන්වලා එවයි කියලා. ඊට පස්සේ මම කිව්වා අයියේ මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනි කියලා.

එවෙලේ මම ඇදගෙන හිටියේ පොඩි ශෝට් එකකුයි ස්කිනි එකකුයි. අයියා ගල් ගැහිලා වගේ මගේ දිහා බලන් ඉන්නවා. " "අයියේ.... ඔයා අහගෙනද ඉන්නේ...." අයියා එක පාරට ගැස්සිලා ගියා.

මට ලැජ්ජත් හිතුනා. අයියා මගේ ඇස් දිහා එක දිගට බලන් හිටියා. අයියා කිව්ව මොකක්ද නංගි අහන්න කියලා. එතකොටම අක්කා ඇවිල්ල කිව්වා කෑම ලැස්ති කන්න එන්න කියලා. අපි ගිහින් කෑම කැවා ඒ අතරේ අපි අක්කගේ ජොබ් එක ගැන කතා කරා. කාලා ඉවර වෙලා අපි ෆිල්ම් එකක් බැලුවා අක්කයි අයියයි එක පුටුවක. මම අනිත් එකේ. ඒ වෙලාවෙත් මම දැක්කා අයියා මම දිහා හොරෙන් හොරෙන් බලනවා.

ඊට පස්සේ අපි නිදාගන්න ගියා. මම නිදාගන්න ගියාට නින්ද ගියෙ නෑ. ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියා.

ටිකක් වෙලා යනකොට මට ඇහුනා කවුරු හරි මගෙ කාමරේ දොර ඇරගෙන එන සද්දයක්. මම බයවෙලා නැගිටලා කෑ ගහන්න හැදුවා.

එකපාරටම බැලුවම අයියා. අයියා කිව්වා කැ ගහන්න එපා නන්ගී මම මම කියලා.මම ඊට පස්සෙ ඇද ගාවම තිබුනු ලෑම්ප් එක දැම්මා.මම ඇහුවා ඇයි අයියේ කියලා. අයියා කිව්වා නංගි මොකක්ද ඉස්සෙල්ලා කියන්න තියෙනවා කිව්වේ ඒක අහන්න ආවෙ කියලා.

මම කිව්වා අයියේ මෙහෙම කතා කරන එක හරි නෑනේ. අක්කා ආවොත් එහෙම කියලා. අයියා කිව්වා අක්ක හොදටම නිදි එයා එන්නේ නෑ කියලා. මම කිව්වා ඒත් අයියේ මෙහෙම ක..... එතකොටම අයියා මට ළංවෙලා කිව්වා විකාර කියවන්නැතුව ඉස්සෙල්ලා අහන්න හදපු එක අහන්න කියලා.

මගෙ මුලු ඇගම හිරි වැටුනා ඒකට. මම අයියාගෙන් ඇහුවා අයියේ ඔයයි අක්කයි සතුටින් නෙමෙයිද ඉන්නේ කියලා.අයියා කිව්වා ඇයි ඔයා එහෙම ඇහුවේ කියලා. මම කිව්වා අක්කා කිව්වා ඔයාලා දෙන්නා හුග කාලෙකින් එකට හිටියේ නෑ කියලා.

අයියා ටිකක් වෙලා අහක බලන් හිටියා. මට ඒ වෙලාවෙ අයියගේ මූන දැක්කම දුක හිතුනා. මම අයියාගේ අතින් ඇල්ලුවා. අල්ලගෙන ඇහුවා මොකක්ද අයියේ ප්‍රශ්නේ කියලා. අයියත් මගෙ ලගට ආවා. ඔයාගෙ අක්කව මට ගැලපෙන්නේ නෑ නංගි. මම බලාපොරොත්තු වුන විදිහේ කෙනෙක් නෙමෙයි කියලා. මම කිව්වා ඉතින් අයියේ අක්කා ලස්සනයිනේ කියලා. එතකොට අයියා කිව්වා ලස්සන උනාට වැඩක් නෑ නංගි. එයා ඇදේදි ඔහේ ඉන්නවා. කිසිම හැගීමක් නෑ කියලා.

අයියා එයාගෙ මූන මගේ මූනට ළං කලා.අයියා කියනවා පැටියෝ මම ඔයාව දැකලා පිස්සු වැටිලා ඉන්නේ කියලා එහෙම කියලා අයියා මාව තුරුල් කර ගත්තා.

මගෙ හිතට එක පාරටම ආවා මම මේ අක්කට ද්‍රෝහිකමක් නේද කරන්නේ කියලා. මම අයියාගෙන් ඈත් වෙන්න හැදුවා. ඒත් අයියගේ දරදඩු අත් වලට මාව හිරවෙල. මම කිව්වා අනේ අයියේ මට අක්කට වැරැද්දක් කරන්න බෑ කියලා. අයියා කියනව ඔයාගෙ අක්කා වෙනුවෙන් තමා කෙල්ලේ ඔයා මේක කරන්න ඕනි කියලා. එතනින් පස්සේ වුන දේවල් නම් මටත් හිතාගන්න බෑ..මොකක්ද මං කලේ කියලා..

ටිකක් වෙලා එහෙම ඉන්නකොට අක්කා අයියට කතා කරනවා. අයියා බයවෙලා නැගිට්ටා නැගිටලා එක පාරටම යන්න ගියා. මට අක්කත් එක්ක පුදුම තරහක් ආවේ. අක්කට එක පාරටම සැකයක් ආවා. මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඉතින් එහෙම ප්‍රශ්න කරද්දි මටත් කට උත්තර නැතිව ගියා...

එදයින් පස්සේ අක්කයි අයියයි මාත් එක්ක කතා කරන්නෙත් නෑ..,මාත් අක්කලහ යන්නෙත් නෑ..ටික දවසක් යද්දි ආරංචි වුනා අක්කයි අයියයි ඩුබායි ගිහින් කියලා...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top