එළඹෙන 2024 T20 ලෝක කුසලානය සඳහා මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැත් වීමට නියමිත මෙවර 20-20 ලෝක කුසලානය ගැන හිටපු ක්‍රීඩකයින් අනාවැකි පළ කරන්නට පටන් අරන්.
මේ අතරම ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවකු වූ යුවරාජ් සිං 20-20 ලෝක කුසලානය ගැන ඔහුගේ අනාවැකිය ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු පවසන ආකාරයට මෙවර අවසන් කණ්ඩායම් 4 අතර පැමිණෙනු ලබන කණ්ඩායම් ලෙස ඉන්දියාව,ඕස්ට්‍රේලියාව,එංගලන්තය සහ පකිස්ථානයයි නම් කර ඇත්තේ.
තරඟාවලිය ජුනි 1 වනදා ආරම්භ වීමට නියමිතයි.