Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
28
“...වීසිදැල ෆිල්ම් එකේ දී එයා අයුතු යෝජනාවක් කළා..! අද නම් බෝධිසත්වයෝ වගේ ඉන්නවා..! ඩීල් කරන්න හැදුවද ?” - අනුෂා සොනාලිගේ අන්තිම සම්මුඛ සාකච්ඡාවේ දී ඇය හෙළි කළ ආන්දෝලනාත්මක කතාව මෙන්න - Video

- “...වීසිදැල ෆිල්ම් එකේ දී එයා අයුතු යෝජනාවක් කළා..! අද නම් බෝධිසත්වයෝ වගේ ඉන්නවා..! ඩීල් කරන්න හැදුවද ?” - අනුෂා සොනාලිගේ අන්තිම සම්මුඛ සාකච්ඡාවේ දී ඇය හෙළි කළ ආන්දෝලනාත්මක කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

වීසිදැල චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත අනුෂා සොනාලි අද සිය ජීවන රඟමඬල නිමාවට පත් කරමින් අවසන් ගමනට ගියා.
 
වීසිදැලෙන් නොනැවතුණූ ඈ තවත් ආන්දෝලනාත්මක චරිත ගණනාවකින් රිදී තිරය ආක්‍රමණය කරන්නට සමත්කම් දැක්වුවා.
 
නමුත් කාලයත් සමඟ ඇය පුතෙකු සමඟ තනිවූ යකඩ ගැහැනියක් වුණා.


සිය පුත්‍රයාට අප්‍රමාණව ආදරය කළ ඈ, මුණුපුරාගේ මුහුණු පොඩ්ඩත් යන්තමින් දැක නොඑන ගමන් ගියේ නොසිතූ මොහොතකදී යි.
 
ඇය මාධ්‍ය හමුවේ වැඩිපුර පෙනී සිටි අයෙකු නොවුණු අතර, සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වුණා.
 
කෙසේ වෙතත්, ඇය අවසන් වරට රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කර තිබුණා.
 
එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක් පහතින් බලන්න...
 
ඒ තරම් ලස්සනක් තිබ්බ පට්ට සෙක්සි කෑල්ලක් ඔයා ඒ දවස්වල..? ඒ කාලේ ඔයාට ඒ ෆිල්ම් එකේ කෙනෙක් අයුතු යෝජනාවක් කෙරුවලූ...? ඔයාගේ රෙද්ද කඩා දාපු කෙනෙක්...? (වීසිදැල ෆිල්ම් එකේ.) ඇත්තද නැද්ද ?
ෂූටින් කරන අතරතුර වෙච්ච පොඩි සිදුවීමක්. හොඳ ගරු කරන රංගන ශිල්පියෙක්. ඔක්කොම එකතු වෙලා බයිට් කරගෙන ගියා. මට විතරක් නෙවෙයි.. ඇත්තටම පොඩි සිදුවීමක් වුණා. මං ගැන වැරදි වැටහීමක ඉන්නෙ. මාව පොළඹවා ගන්න එපා කියලා මම කිව්වා එයාට.
 
ආදරේ ගැන?
මම ආදරේ කරලා තියෙනවා. ඒ පුද්ගලයෝ පෙරළා මට ලබා දීලා තියෙන්නෙ මම බලාපොරොත්තු වෙච්ච ආදරයක් නෙවෙයි. රූපෙටයි ඇඟටයි තමයි එයාලා ආදරේ කළේ. මම බලාපොරොත්තු වුණේ ආදරයක්. පියෙක්ගේ, සහෝදරයෙක්ගේ ආදරේ.... අන්තිමට මම දරුවෙකුත් එක්ක තනිවුණා. දරුවා පිළිසිඳ ගත්තට පස්සෙ දරුවා නැතිකරන්න කියලා කිව්වා. මම ඒකට එකඟ වුණේ නෑ. ඒකෙන් මම තෝරගත්තෙ මට දරුවා ඕනි කියන එක. ගොඩක් අය කිව්වා අපරාදේ කියලා. මම ඒකට පසුතැවිලි වෙන් නෑ. මම සන්තෝස වෙනවා ඒ ගැන. ලංකාවේ ඉන්න හොඳම ඉස්කොලෙකට දැම්මා පුතාව. අම්මාගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕනි ආදරේ දුන්නා. දරුවා හිටියේ නැත්තම් මම තනිවෙයි.
 
සමහර නිළියොන්ට අද කාඩ් වැදිලා තියෙනවානේ...? මහන්සි වෙනවට වැඩිය හාන්සි වෙලා ගත්තා කියලා...? ඔයා ඒකට දෙන උත්තරේ..
ඔව් ඉතින්.. ආදරේ කරලා හාන්සි වෙලා තියෙනවා. මුදලට හාන්සි වෙලා නෑ. මම ඇත්තටම ගමෙන් ආපු කෙනෙක්. මට සමාජ දැනුමක් තිබුණේ නෑ. එතනදී මාව එක එක දේට යොමු වෙද්දි මම දැනන් හිටියේ නෑ. ෆීල්ඩ් එකේම ගොඩක් අය දන්නවා මාව ඒ තැනට පත් කළේ කවුද කියලා. අපේ අතිදක්ෂ ශ්‍රේෂ්ඨ අග්‍ර ගණ්‍ය විචාරක, ගීත රචක (තියෙන ඔක්කොම ටයට්ල් තියෙනවා.) අද නම් බෝධිසත්වයෝ වගේ ඉන්නවා. එයා තමයි ඇත්තටම මාව කෙනෙක්ට අඳුන්වලා දුන්නා. ව්‍යාපාරිකයෙකුට. මම එයාට ආදරේ කළා. නමුත්.. මම ගිය දේවල් ගැන පිටු පෙරළන්න කැමති නෑ...! ඒ නිසා කාගෙවත් නම් නොකියා ඉන්නම්...
 
ඇය අවසන් වරට කළ ලයිව් වීඩියෝව පහතින් බලන්න..
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top