Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jul
27
“ලැබූ ප්‍රතිඵලය ගැන සතුටු නැහැ..” - ඔලිම්පික් පිහිනුම් සිහිනය හඹා ගිය, ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිවූ ස්ථානය - Photos

- “ලැබූ ප්‍රතිඵලය ගැන සතුටු නැහැ..” - ඔලිම්පික් පිහිනුම් සිහිනය හඹා ගිය, ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිවූ ස්ථානය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ජය පරාජය මට පුරුදුයි..
මා එය හොඳින් අත්විඳලා තියනවා..!

ඔලිම්පික් මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ 4 වන මූලික තරගය සඳහා අද පස්වරුවේ සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිවූයේ එහි 8 වන ස්ථානයයි.

පළමු ස්ථානය හිමිකර ගත් හොංකොං දිවයිනේ අයි වයි හෝ තත්පර 49 යි දශම 4 යි 9 කින් සිය ඉසව්ව නිම කළ අතර මැතිව් අබේසිංහට ඒ සඳහා ගත වූ කාලය තත්පර 50.6 යි 2 ක්.

ලැබු ප්රතිඵලය ගැන තමන් සතුටුට පත් නොවන බවත් තමන් අතින් උපාය මාර්ගික වරදක් සිදුවු බවත් මැතිව් අබේසිංහ පවසනවා. ජය පරාජය ක්රීඩාවේ අංගයක් වන අතර තම ක්රීඩා දිවිය තුළ ජයග්රහණ වගේම පරාජයන් ද තමන් අත්විද ඇති බව ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ සිට විශේෂ ප්රකාශයක් කරමින් පිහිණුම් ශූර මැතිව් අබේසිංහ වැඩිදුරටත් ප්රකාශ කර සිටිනවා.

මැතිව් ඉංග්රීසි භාෂාවෙන් ලාංකිකයින්ට කළ විශේෂ අදහස් දැක්වීම පහත වේ.

"Obviously not thrilled with the result. Not what i was expecting. I think i made a tactical error with the way i swam the race given the training i was able to do leading up to the Games. However this is the way with sports, it's a roller coaster with plenty of ups and downs. I have had plenty of ups in my career and plenty of downs as well. This will only make me stronger"
Matthew Abeysinghe
Champion Swimmer

May be an image of one or more people and indoorMay be an image of one or more people, people playing sports, indoor and poolMay be an image of one or more people, people swimming, pool and indoorMay be an image of one or more people, people swimming and poolMay be an image of 1 person, pool and textNo photo description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top